Umathusan Warusava Lyrics
“Umatusan varusava enava…” (උමතුසං වරුසාව එනවා…//): Umathusan Warusava (උමතුසං වරුසාව) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, with words by Somapala Gunadeera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Umatusan varusava, and in Sinhala it is උමතුසං වරුසාව ගී පද.
| SONG | Umathusan Warusava |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Somapala Gunadeera |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Umathusan Warusava Lyrics Singlish
Umatusan varusava enava…
Saksudak se ditimi mama eya
Nometa e gena kisima sekayak
Umatusan varusava enava…
Temena aya e maha vessak
Sihi vikal vi parala venava
Umatusan varusava enava
Viparita buddiyen janatawa sakoba kota
Atha naththe n wasa lo sirith mulinupata
Ratama ek kshanayakin umatu rohalak kota
Jana diviya kalabanna mulu ratama peralannata
Umatusan varusava enava…උමතුසං වරුසාව ගී පද
උමතුසං වරුසාව එනවා…//
සක්සුදක් සේ දිටිමි මම එය
නොමැත ඒ ගැන කිසිම සැකයක්
උමතුසං වරුසාව එනවා…
තෙමෙන අය ඒ මහා වැස්සක්
සිහි විකල් වී පරල වෙනවා
උමතුසං වරුසාව එනවා
විපරීත බුද්ධියෙන් ජනතාව සකොබ කොටා
ඇත්ත නැත්තෙන් වසා ලෝ සිරිත් මුලිනුපුටා
රටම එක් ක්ෂණයකින් උමතු රෝහලක් කොට
ජන දිවිය කළඹන්න මුළු රටම පෙරලන්නට
උමතුසං වරුසාව එනවා…//
Related Songs and Tags
Umathusan Warusava LyricsUmathusan Warusava Lyrics Englishඋමතුසං වරුසාවඋමතුසං වරුසාව ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsSomapala Gunadeera Lyricist