E Budu Bawa Pathamin (Wessanthara) Lyrics
“E budhu bawa pathamin lobine a bamunnek hata sitha” (ඒ බුදු බව පතමින් ලොබිනේ ආ බමුණෙක් හට සිත...//): E Budu Bawa Pathamin (Wessanthara) (ඒ බුදු බව පතමින්) lyrics, a Sinhala Buddhist devotional song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඒ බුදු බව පතමින් ගී පද.
| SONG | E Budu Bawa Pathamin (Wessanthara) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 75 |
| UPDATED |
E Budu Bawa Pathamin (Wessanthara) Lyrics Singlish
E budhu bawa pathamin lobine a bamunnek hata sitha...
Alaya banda dedarun dunne....
Sagara kandulali duk iwasa gena adarayan mage basa
Sith aragena....
Mewara e pin anumodan kara gena sagara sasarain
goda venu vigasina....
Ma hata ai pera noma kiwe garu apa maha nirinduni...
Ma rudu wana vedila sewwe...
Bas ma hata pera noma kiwu sanda les gini kanda se
wana luhu banda
Us giri helwala sewemini nanda dos athi muth
iwasanu nara ninda.....ඒ බුදු බව පතමින් ගී පද
ඒ බුදු බව පතමින් ලොබිනේ ආ බමුණෙක් හට සිත...//
ආලය බැඳ දෙදරුන් දුන්නේ....//
සාගර කඳුලැලි දුක් ඉවසා ගෙන ආදරයෙන් මගේ බස
සිත් අරගෙන....//
මෙවර ඒ පින් අනුමෝදන් කර ගෙන සාගර සසරින්
ගොඩ වෙනු විගසින....//
මා හට ඇයි පෙර නොම කීවේ ගරු අප මහ නිරිඳුනි...//
මා රුදු වන වැදිලා සෙව්වේ...//
බස් මා හට පෙර නොම කිවු සන්දා ලෙස් ගිනි කඳ සේ
වන ලුහු බැන්දා
උස් ගිරි හෙල්වල සෙව්වෙමි නන්දා දොස් ඇති මුත්
ඉවසනු නර නින්දා.....//
Related Songs and Tags
E Budu Bawa Pathamin (Wessanthara) LyricsE Budu Bawa Pathamin (Wessanthara) Lyrics Englishඒ බුදු බව පතමින්ඒ බුදු බව පතමින් ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics