Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) Lyrics
“Mage Sri Kumari Rosvi Mada Giya” (මගේ ශ්‍රී කුමරි රොස්වී මාද ගියා): Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) (මගේ ශ්‍රී කුමරි) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ ශ්‍රී කුමරි ගී පද.
| SONG | Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) Lyrics Singlish
Mage Sri Kumari Rosvi Mada Giya
E Premi Maweth Yehen Vedo Daya
Naha Vadan Ma Kivv Mese Mahath Saros Bavak Pai
Veyam Kalothin Mese Mage Sithu Athpath Veyi
E Premi Maweth Yahene Vedo Daya
Daha Vandiyi Ma Kusa Thule
Sihiwi Dan Me Srivatha
Vam Kese Me Kale
Mema Duka Path Ma Sitha.....මගේ ශ්‍රී කුමරි ගී පද
මගේ ශ්‍රී කුමරි රොස්වී මාද ගියා
ඒ ප්‍රේමි මවෙත් යෙහෙන් වේදෝ දයා
නාහා වදන් මා කිව් මෙසේ මහත් සරොස් බවක් පායි
වෑයම් කලෝතින් මෙසේ මගේ සිතූ අත්පත් වෙයි
ඒ ප්‍රේමි මවෙත් යහෙනේ වේදෝ දයා
දාහ වඳියි මා කුස තුලේ
සිහිවී දැන් මේ ශ්‍රීවතා
වාම් කෙසේ මේ කැලේ
මෙම දුක පත් මා සිතා.....
Related Songs and Tags
Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) LyricsMage Sri Kumari (Romlin Saha Diwya Kusuma) Lyrics Englishමගේ ශ්‍රී කුමරිමගේ ශ්‍රී කුමරි ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics