Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa) Lyrics
“Sathara danek senpathiyo” (සතර දනෙක් සෙන්පතියෝ): Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa) (සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, with words by Henri Jayasena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව) ගී පද, and many know it simply as Sathara danek.
| SONG | Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Henri Jayasena |
| CATEGORY | Folk |
| VIEWS | 7 |
| UPDATED |
Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa) Lyrics Singlish
Sathara danek senpathiyo
Magata vatee yudata giyo
Yuddeta giya olugediyo
Unge hati kiyaapiyo....
Palaveniyata beeyak hite
Deveniyata hati vatenne
Thunveniya maga merethee
Anthimaya pana duvathee......
Pasveniyek maga ennee
Ohu naa yuddeta yanne
Ira handa tharu paayanne
Uutalu bola balapanne.....සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව) ගී පද
සතර දනෙක් සෙන්පතියෝ
මඟට වැටී යුදට ගියෝ
යුද්දෙට ගිය ඹලුගෙඩීයෝ
උන්ගේ හැටි කියාපියෝ....
පළවෙනියට බීයක් හිතේ
දෙවැනියාට හති වැටෙන්නේ
තුන්වැනියා මග මැරෙතේ
අන්තිමයා පැන දුවතේ......
පස්වැනියෙක් මඟ එන්නේ
ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ
ඌටලු බොල බලපන්නේ.....
Related Songs and Tags
Sathara Denek Senpathiyo (Hunuwataye Kathawa) LyricsSathara Denek Senpathiyo (Hunuwataye Kathawa) Lyrics Englishසතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව)සතර දනෙක් සෙන්පතියෝ (හුණුවටයේ කතාව) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsHenri Jayasena Lyricist