Api Kirilliyo (Thatu) Lyrics
“Api kirilliyo... salana tatu nibande” (අපි කිරිල්ලියෝ… සලන තටු නිබඳේ), Api Kirilliyo (Thatu) (අපි කිරිල්ලියෝ (තටු)) lyrics: a Sinhala folk song from the Stage Drama Songs collection, with words by Jayasekara Aponsu, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි කිරිල්ලියෝ (තටු) ගී පද.
| SONG | Api Kirilliyo (Thatu) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Jayasekara Aponsu |
| CATEGORY | Folk |
| VIEWS | 36 |
| UPDATED |
Api Kirilliyo (Thatu) Lyrics Singlish
Api kirilliyo... salana tatu nibande
Api yowun liyo... ragana ranga mandale...
Denethak kumatada ranguman nobalana priya mithure
Savanak kumatada me gi noasana hitha mithure
Garuthara methinduni oba sema sadarayen
Gauravayen piliganimu.....
Attatu salala me vimanen api igili yanne ne
Daruwan wage hemada salakana amma merayan ne
Lallallal la - lallal lal la...අපි කිරිල්ලියෝ (තටු) ගී පද
අපි කිරිල්ලියෝ… සලන තටු නිබඳේ
අපි යොවුන් ලියෝ… රගන රඟ මඬලේ…//
දෙනෙතක් කුමටද රැඟුමන් නොබලන ප්‍රිය මිතුරේ
සවනක් කුමටද මේ ගී නොඅසන හිත මිතුරේ
ගරුතර මැතිඳුනි ඔබ සැම සාදරයෙන්
ගෞරවයෙන් පිළිගනිමු.....
අත්තටු සලලා මේ විමනෙන් අපි ඉගිලී යන්නේ නෑ
දරුවන් වාගේ හැමදා සලකන අම්මා මැරයන් නෑ
ලල්ලල්ලල් ලා - ලල්ලල් ලල් ලා…//
Performances of Api Kirilliyo (Thatu)
Cover versions, live performances, and reality-show contestant performances of “Api Kirilliyo (Thatu)” on YouTube.
Cover Versions · 4
▶CoverApi Kirilliyo | අපි කිරිල්ලියෝ (තටු නාට්‍ය ගීතය) | ThatuM.R.Chulasinghe
▶Coverඅපි කිරිල්ලියෝ - තටු නාට්‍ය ගීතය /Api kirilliyo - Thatu Drama SongM.R.Chulasinghe
▶CoverApi kirilliyo / Thatu Drama Song - අපි කිරිල්ලියෝ / තටු නාට්‍ය ගීතයM.R.Chulasinghe
▶Coverඅපි කිරිල්ලියෝ (තටු නාට්‍ය ගීතය)M.R.Chulasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Kirilliyo (Thatu) LyricsApi Kirilliyo (Thatu) Lyrics Englishඅපි කිරිල්ලියෝ (තටු)අපි කිරිල්ලියෝ (තටු) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsJayasekara Aponsu Lyricist