Payala Ambare (Balasanna) Lyrics
“Payala ambare chandrayaa” (පායාලා අඹරේ චන්ද්‍රයා): Payala Ambare (Balasanna) (පායාලා අඹරේ) lyrics, a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පායාලා අඹරේ ගී පද.
| SONG | Payala Ambare (Balasanna) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 91 |
| UPDATED |
Payala Ambare (Balasanna) Lyrics Singlish
Payala ambare chandrayaa
Disi sundara rupe maage....//
Rajindano ramyaa prankarehee
Pepayin nam nirindaage...//
Manahaara doniya we mama
Neka raaja sampath deemen...//
Thanu baale sita nithi aadarayeni
Bo engalthina naamen....//
Maage daesa samana sohayuru
Sobana hanapoi hendrik dedenaa....//
Pana se maa rakina pae bo karunaa
Wesemiya ee sanda samindaa....//
Piya raaja anasaka lesina
Awawaada piligena nomina....//
Semadama sohayuru senehasin
Bo pasu wemi preethiya paalaa....//පායාලා අඹරේ ගී පද
පායාලා අඹරේ චන්ද්‍රයා
දිසි සුන්දර රූපේ මාගේ....//
රජිඳානෝ රම්‍යා ප්‍රන්කරේහී
පෙපැයින් නම් නිරිඳාගේ...//
මනහාර දෝණීය වේ මම
නෙක රාජ සම්පත් දීමෙන්...//
තැනූ බාලේ සිට නිති ආදරයෙනි
බෝ එංගල්තීනා නාමෙන්....//
මාගේ දෑස සමනා සොහොයුරු
සොබනා හනපොයි හෙන්ද්‍රික් දෙදෙනා....//
පන සේ මා රකිනා පෑ බෝ කරුණා
වෙසෙමිය ඒ සඳ සමින්දා....//
පිය රාජ අණසක ලෙසිනා
අවවාද පිළිගෙන නොමිනා....//
සැමදාම සොහොයුරු සෙනෙහසින්
බෝ පසු වෙමි ප්‍රීතිය පාලා....//
Performances of Payala Ambare (Balasanna)
Cover versions, live performances, and reality-show contestant performances of “Payala Ambare (Balasanna)” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payala Ambare (Balasanna) LyricsPayala Ambare (Balasanna) Lyrics Englishපායාලා අඹරේපායාලා අඹරේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics



