Gagana Risi Somi (Ehelepola) Lyrics
“Gagana risi somi saha taru” (ගගන රිසි සොමි සහ තරූ), Gagana Risi Somi (Ehelepola) (ගගන රිසි සොමි) lyrics: a Sinhala Buddhist devotional song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගගන රිසි සොමි ගී පද.
| SONG | Gagana Risi Somi (Ehelepola) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 16 |
| UPDATED |
Gagana Risi Somi (Ehelepola) Lyrics Singlish
Gagana risi somi saha taru
Derana samudura thuru...
Nivana nira savu sathun
Shrushti kala devindo...
Sarva de mawa isuru
Dena ganna amara muru...
Namada thuti kara vandimi
Ekanga bathi sithina...ගගන රිසි සොමි ගී පද
ගගන රිසි සොමි සහ තරූ
දෙරණ සමුදුර තුරූ...//
නිවන නිර සව් සතුන්
ශෘෂ්ටි කළ දෙවිඳෝ....//
සර්ව දේ මවා ඉසුරු
දෙන ගන්නා අමර මුරූ...//
නැමඳ තුති කර වඳිමි
එකඟ බැති සිතිනා....//
Related Songs and Tags
Gagana Risi Somi (Ehelepola) LyricsGagana Risi Somi (Ehelepola) Lyrics Englishගගන රිසි සොමිගගන රිසි සොමි ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics