Sapiri Thunuwaga (Iyujin) Lyrics
“Sapiri tunuwaga iyujin kumari manaranga” (සපිරි තුනුවගා ඉයුජින් කුමරි මනරඟා), Sapiri Thunuwaga (Iyujin) (සපිරි තුනුවගා) lyrics: a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සපිරි තුනුවගා ගී පද, and many know it simply as Sapiri tunuwaga.
| SONG | Sapiri Thunuwaga (Iyujin) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sapiri Thunuwaga (Iyujin) Lyrics Singlish
Sapiri tunuwaga iyujin kumari manaranga
Me sanda e wu maga yanawa duti da me vaga.....//
Bawana his wela raja du kumari nati wela
Itin me mulawata api dedena asuwela....//
Indu nilmina yuru ege sundara de nayana
Nanda karawana wata ege chandrayaa mena....//
Keera kowulane nada dena mara bingu rane
Nera kiya ane dutoth kumariwa me uyane.....//සපිරි තුනුවගා ගී පද
සපිරි තුනුවගා ඉයුජින් කුමරි මනරඟා
මේ සඳ ඒ වූ මගා යනවා දුටි ද මේ වගා.....//
බවන හිස් වෙලා රජ දූ කුමරි නැති වෙලා
ඉතින් මේ මුලාවට අපි දෙදෙන අසුවෙලා....//
ඉන්දු නිල්මිණා යුරු ඇගේ සුන්ද්‍ර දෙ නයනා
නන්ද කරවනා වත ඇගේ චන්ද්‍රයා මෙනා....//
කීර කොවුලනේ නද දෙන මාර බිඟු රැනේ
නෑර කිය අනේ දුටොත් කුමරිව මේ උයනේ.....//
Related Songs and Tags
Sapiri Thunuwaga (Iyujin) LyricsSapiri Thunuwaga (Iyujin) Lyrics Englishසපිරි තුනුවගාසපිරි තුනුවගා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics