Me Magin Giya E Tharuna (Iyujin) Lyrics
“Me magin giya e tharuna” (මේ මගින් ගිය ඒ තරුණා): Me Magin Giya E Tharuna (Iyujin) (මේ මගින් ගිය ඒ තරුණා) lyrics, a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ මගින් ගිය ඒ තරුණා ගී පද.
| SONG | Me Magin Giya E Tharuna (Iyujin) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Me Magin Giya E Tharuna (Iyujin) Lyrics Singlish
Me magin giya e tharuna
Dekala pera dina ra thun yama ninda nolabuna...
Rusiren sura kumareku leda
Sobamin e tharuna kawuruda....
Sarakal sasandara se ohu vatha
Vatakara sedi nil
Gathakul veni e dali pehapatha...
Dutuwan mana piriya vadana
Vilasina ohu giye me magina....
Indunil mini sadisi nayanige
Ohu ma desa ingi kala kal anuraga selasune...
Lobala mal suwada vindimina
Ohu ena kal thuru sewane mama idimi rakagena....
Aththata ohu me mata adara
Me magin denuwan enu thira....මේ මගින් ගිය ඒ තරුණා ගී පද
මේ මගින් ගිය ඒ තරුණා
දැකලා පෙර දින රෑ තුන්යම නින්ද නොලැබුණා...//
රුසිරෙන් සුර කුමරෙකු ලෙද
සොබමින් ඒ තරුණා කවුරුද....//
සරකල් සසඳර සේ ඔහු වතා
වටකර සැදි නිල්
ගතකුල් වැනි ඒ දැලි පැහැපතා...//
දුටුවන් මන පිරිය වඩන
විලසින් ඔහු ගියේ මේ මගින....//
ඉඳුනිල් මිණි සදිසි නයනිගේ
ඔහු මා දෙස ඉඟි කළ කල් අනුරාග සැලසුණේ...//
ලොබලා මල් සුවඳ විඳිමිනා
ඔහු එන කල් තුරු සෙවනේ මම ඉඳිමි රැකගෙන....//
ඇත්තට ඔහු මේ මට ආදර
මෙ මගින් දෙනුවන් එනු තිර....//
Related Songs and Tags
Me Magin Giya E Tharuna (Iyujin) LyricsMe Magin Giya E Tharuna (Iyujin) Lyrics Englishමේ මගින් ගිය ඒ තරුණාමේ මගින් ගිය ඒ තරුණා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics