Jambu Jambu Dodam Pera (Sanghabodi) Lyrics
“Jambu jambu dodam pera one tharam” (ජම්බු ජම්බු දොඩම් පේර ඹ්නෑ තරම්): Jambu Jambu Dodam Pera (Sanghabodi) (ජම්බු ජම්බු දොඩම් පේර (සංඝබෝධි)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, with words by D.J.W. Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජම්බු ජම්බු දොඩම් පේර (සංඝබෝධි) ගී පද.
| SONG | Jambu Jambu Dodam Pera (Sanghabodi) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | D.J.W. Gunathilaka |
| CATEGORY | Folk |
| VIEWS | 19 |
| UPDATED |
Jambu Jambu Dodam Pera (Sanghabodi) Lyrics Singlish
Jambu jambu dodam pera one tharam
Menna menna man genawa dena gahen kadan
Me thiyenne pini jambu
Mewa weralu mama tembu
Gaja labai annasi
Aran denna mata kasi
Menna menna man genawa den gahen kadan
Man thiyenne kolikutthu
Aweriyakma pahadai thuttuජම්බු ජම්බු දොඩම් පේර (සංඝබෝධි) ගී පද
ජම්බු ජම්බු දොඩම් පේර ඹ්නෑ තරම්
මෙන්න මෙන්න මං ගෙනාවා දැන ගහෙන් කඩන්
මේ තියෙන්නේ පිනි ජම්බු
මේවා වෙරළු මම තැම්බූ
ගජ ලාබයි අන්නාසි
අරන් දෙන්න මට කාසි
මෙන්න මෙන්න මං ගෙනාව දැන් ගහෙන් කඩන්
මං තියෙන්නේ කෝලිකුට්ටු
ඇවරියක්ම පහදයි තුට්ටු
Related Songs and Tags
Jambu Jambu Dodam Pera (Sanghabodi) LyricsJambu Jambu Dodam Pera (Sanghabodi) Lyrics Englishජම්බු ජම්බු දොඩම් පේර (සංඝබෝධි)ජම්බු ජම්බු දොඩම් පේර (සංඝබෝධි) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsD.J.W. Gunathilaka Lyricist