Nimala Moksha Prakasha Lyrics
“Nimala moksha prakasha” (නිමල මෝක්ෂ ප්‍රකාශ), Nimala Moksha Prakasha (නිමල මෝක්ෂ ප්‍රකාශ) lyrics: a Sinhala Buddhist devotional song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිමල මෝක්ෂ ප්‍රකාශ ගී පද.
| SONG | Nimala Moksha Prakasha |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 20 |
| UPDATED |
Nimala Moksha Prakasha Lyrics Singlish
Nimala moksha prakasha
Trailokya babuluwa budhu e sugatindra....//
Pebala sathuru mara parakrama
Jaya gath e bala samindra....//
Sathuru mara senagata kipi dahas ganan
Hena handa gugurana vilasata...//
Atha pitin vetunai
E adhipathi maraya derana....//
Ara balathi mara unnahae
Bohoma vikrama athi e unnahae....//
Giri mekhala hasthi raja
Pita pena nagi mara unnahae.....//
Ahasa polowa guguruwamin
Ekakuge ves ekek nogena....//
Siti siti thana udukuruven
Deranatha vetila alu viya.....//නිමල මෝක්ෂ ප්‍රකාශ ගී පද
නිමල මෝක්ෂ ප්‍රකාශ
ත්‍රෛලෝක්‍ය බබුලුවා බුදු ඒ සුගතීන්ද්‍ර....//
පෙබල සතුරු මාර පරාක්‍රම
ජය ගත් ඒ බල සමින්ද්‍ර....//
සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන්
හෙණ හඬ ගුගුරන විලසට...//
ඇතා පිටින් වැටුණයි
ඒ අධිපති මාරයා දෙරණා....//
ආර බලැති මාර උන්නැහේ
බොහොම වික්‍රම ඇති ඒ උන්නැහේ....//
ගිරි මේඛල හස්ති රාජ
පිට පැන නැගී මාර උන්නැහේ.....//
අහස පොළොව ගුගුරුවමින්
එකකුගේ වෙස් එකෙක් නොගෙන....//
සිටි සිටි තැන උඩුකුරුවෙන්
දෙරණත වැටිලා අළු විය.....//
Performances of Nimala Moksha Prakasha
Cover versions, live performances, and reality-show contestant performances of “Nimala Moksha Prakasha” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nimala Moksha Prakasha LyricsNimala Moksha Prakasha Lyrics Englishනිමල මෝක්ෂ ප්‍රකාශනිමල මෝක්ෂ ප්‍රකාශ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics
