Yahanaka Athula Mal Pethi (Iwujith) Lyrics
“Yahanaka athula mal peti” (යහනක අතුල මල් පෙති): Yahanaka Athula Mal Pethi (Iwujith) (යහනක අතුල මල් පෙති) lyrics, a Sinhala love song from the Stage Drama Songs collection, with words by V Christian Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යහනක අතුල මල් පෙති ගී පද.
| SONG | Yahanaka Athula Mal Pethi (Iwujith) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | V Christian Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Yahanaka Athula Mal Pethi (Iwujith) Lyrics Singlish
Yahanaka athula mal peti
Katusay viya landa
Yahanata nena bawina thi…//
Nandawama oba sihiwama
Nindak netha rae thunyama...//
Medukin mudalin ma raekagannata
Amavan thepulak denu maena adara
Sonduriye ma hada sanasana premiy.....
Man purawarehi sobana
Saraneta obata ma haera naedda wenangano
Nindawata path awayoge
Waendambuwak aedda mama wage
Nopathan sandawatha oba piyahata
Unnam daenagannata dosawai obahata
Mata mehi innata hara yanu pinwatha....යහනක අතුල මල් පෙති ගී පද
යහනක අතුල මල් පෙති
කටුසේ විය ළඳ
යහනට නේන බැවින තී…//
නන්දාවම ඹබ සිහිවම
නින්දක් නැත රෑ තුන්යම...//
මෙදුකින් මුදලින් මා රැකගන්නට
අමවන් තෙපූලක් දෙනු මැන ආදර
සොඳුරියේ මා හද සනසනා ප්‍රේමිය.....
මං පුරවරෙහි සොබනා
සරණේට ඔබට මා හැර නැද්ද වෙනඟනෝ
නින්දාවට පත් අවයෝගෙ
වැන්දඹුවක් ඇද්ද මම වගේ
නොපතන් සඳවත ඔබ පියහට
උන්නම් දැනගන්නට දොසවෙයි ඔබහට
මට මෙහි ඉන්නට හර යනු පින්වත....
Related Songs and Tags
Yahanaka Athula Mal Pethi (Iwujith) LyricsYahanaka Athula Mal Pethi (Iwujith) Lyrics Englishයහනක අතුල මල් පෙතියහනක අතුල මල් පෙති ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsV Christian Perera Lyricist