Perath Kaleka (Deyiyoth Danne Na) Lyrics
“Perath kaleka, ru sirini vipula” (පෙරත් කලෙක, රූ සිරිනි විපුල): Perath Kaleka (Deyiyoth Danne Na) (පෙරත් කලෙක (දෙයියොත් දන්නේ නෑ)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, with words by Sarath Kulanga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙරත් කලෙක (දෙයියොත් දන්නේ නෑ) ගී පද.
| SONG | Perath Kaleka (Deyiyoth Danne Na) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Sarath Kulanga |
| CATEGORY | Folk |
| VIEWS | 15 |
| UPDATED |
Perath Kaleka (Deyiyoth Danne Na) Lyrics Singlish
Perath kaleka - ru sirini vipula
Naraganak gaman hitiya…//
Rath piyum sadisi muwa wasan lelena
Ruwa adunya mini nayana…//
Mathin udagu sitha gathin dediwa
Pethu pethum bidee heluna
Namin sobani aege puwath medina
Oba asan melesa waruna….
Kaloth wedak hema - modakaminmaya
Hemoma dena hitiya…//
Genenta nambara aembeniak ita
Sithin pathai gamaya…//
Akala karumeta - nathe ladak baha
Denta game kothena
Lole wadana - raga sabe sathani
Soda balanuy thutu sithina…//පෙරත් කලෙක (දෙයියොත් දන්නේ නෑ) ගී පද
පෙරත් කලෙක - රූ සිරිනි විපුල
නරගනක් ගමන් හිටියා…//
රත් පියුම් සදිසි මුව වසන් ලෙලෙන
රුව අදුන්ය මිණි නයනා…//
මතින් උඩගු සිත ගතින් දැඩිව
පැතු පැතුම් බිදී හැලුනා
නමින් සොබනී ඇගේ පුවත් මෙදින
ඔබ අසන් මෙලෙස වරුණා….
කළොත් වැඩක් හෙම - මෝඩකමින්මය
හැමෝම දැන සිටියා…//
ගෙනෙන්ට නාඹර ඇඹේනියක් ඉත
සිතින් පතයි ගමයා…//
අකාල කරුමෙට - නැතේ ළදක් බහ
දෙන්ට ගමේ කොතැනා
ලොලේ වඩන - රග සබේ සතනි
සොද බලනුය තුටු සිතිනා…//
Related Songs and Tags
Perath Kaleka (Deyiyoth Danne Na) LyricsPerath Kaleka (Deyiyoth Danne Na) Lyrics Englishපෙරත් කලෙක (දෙයියොත් දන්නේ නෑ)පෙරත් කලෙක (දෙයියොත් දන්නේ නෑ) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsSarath Kulanga Lyricist