Lapa Nomawan Sanda Se Lyrics
“Lapa nomawan sanda se somi gunena” (ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා): Lapa Nomawan Sanda Se (ලප නොමවන් සඳ සේ) lyrics, a Sinhala love song sung by Yashodhara Sarachchandra from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is ලප නොමවන් සඳ සේ ගී පද.
| SONG | Lapa Nomawan Sanda Se |
|---|---|
| SINGER | Stage Drama Songs, Yashodhara Sarachchandra |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 12 |
| UPDATED |
Lapa Nomawan Sanda Se Lyrics Singlish
[Lapa nomawan sanda se somi gunena
Se somi gunena
Adara dinana sisu sewoma//
Raja gurunge yuth nana belena//
Wemi mama suwacha du kumari…]//
[Nimala pemin nithi ma athi dedi kala
Ma athi dedi kala
Ma piya guruge ana lesina//
Se siya nethra ama reki satatha//
Sitha noma ridawa wesemi sada…]//ලප නොමවන් සඳ සේ ගී පද
[ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
සේ සොමි ගුණෙනා
ආදර දිනනා සිසු සැවොමා//
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා//
වෙමි මම සුවචා දූ කුමරී…]//
[නිමල පෙමින් නිති මා ඇති දැඩි කල
මා ඇති දැඩි කල
මා පිය ගුරුගේ අණ ලෙසිනා//
සේ සිය නේත්‍රා අමා රැකි සතතා//
සිත නොම රිදවා වෙසෙමි සදා…]//
Performances of Lapa Nomawan Sanda Se
Cover versions, live performances, and reality-show contestant performances of “Lapa Nomawan Sanda Se” on YouTube.
Cover Versions · 6
▶Coverලප නොමවන් සඳ සේ. අවසන් වනතුර නරඹන්න.අපේ DRAMA CLASS එක
▶Coverලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා - Lapa Nomawan Sanda Se Somi Gunena Stage Drama Song| Ape IskoleRANJITH PRIYANGA
▶Coverලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා.. | නූර්ති සහ වේදිකා නාට්‍ය ගී.Kajini Amanda
▶Coverලප නොමවන් සඳ සේ/ LAPA NOMAWAN SANDA SE - යශෝධා සරත්චන්ද්‍ර/ YASHODHARA SARACHCHANDRAHarmony Collection
▶CoverLapa noma wan sandase somi guneni - Victor Rathnayaka
- ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනීSamantha Jayaweerage
▶Coverලප නොමවන් සඳ සේ සොමි ගුණෙනාTour De Kotte
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lapa Nomawan Sanda Se LyricsLapa Nomawan Sanda Se Lyrics Englishලප නොමවන් සඳ සේලප නොමවන් සඳ සේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsEdiriweera Sarachchandra Lyricist