Lo Pasindu (Brampod Drama) Lyrics
“Lo pasindu thunu rusirev sirindu” (ලෝ පසිඳු තුනු රුසිරෙව් සිරිඳු), Lo Pasindu (Brampod Drama) (ලෝ පසිඳු) lyrics: a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෝ පසිඳු ගී පද.
| SONG | Lo Pasindu (Brampod Drama) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Lo Pasindu (Brampod Drama) Lyrics Singlish
Lo pasindu thunu rusirev sirindu
Meda ladu iskotlanta raja du...
Walakulen bata pun sanda siri gena
Lola karuna duthan pirivaramina....
Vela sadellata karamina sakmana
Bala madesa siti sati e warangana...
Mayura pila anga digu warala
Patu nalala nava sanda lesina dula.....
Sunil debama nimba path veni piyakuru
Nimal nayana indunil mini rusiru....
Lakal gahana rana kusa veni siri deru
Kikal e lada mata labe da amayuru....ලෝ පසිඳු ගී පද
ලෝ පසිඳු තුනු රුසිරෙව් සිරිඳු
මෑද ලදු ඉස්කොට්ලන්ත රජ දූ...//
වළාකුලෙන් බට පුන් සඳ සිරි ගෙන
ලොලා කරුණ දූතන් පිරිවරමින....//
වෙලා සැදැල්ලට කරමින සක්මන
බලා මදෙස සිටි සැටි ඒ වරඟන...//
මයුර පිලා ඇඟ දිගු වරලා
පටු නළලා නව සඳ ලෙසින දූලා.....//
සුනිල් දෙබැම නිඹ පත් වැනි පියකරු
නිමල් නයන ඉඳුනිල් මිණි රූසිරු....//
ළකල් ගහණ රණ කුස වැනි සිරි දැරූ
කිකල් ඒ ලඳ මට ලැබේ ද අමයුරු....//
Performances of Lo Pasindu (Brampod Drama)
Cover versions, live performances, and reality-show contestant performances of “Lo Pasindu (Brampod Drama)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lo Pasindu (Brampod Drama) LyricsLo Pasindu (Brampod Drama) Lyrics Englishලෝ පසිඳුලෝ පසිඳු ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics
