Man Bale Athi Kala Lyrics by Stage Drama SongsUnknown
Man Bale Athi Kala (මං බාලේ ඇති කළ) is a Sinhala song sung by Stage Drama Songs and Unknown. The lyrics were written by Wijaya Nandasiri. This page presents the Man Bale Athi Kala lyrics in Sinhala script (මං බාලේ ඇති කළ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Bale Athi Kala |
|---|---|
| SINGER | Stage Drama Songs, Unknown |
| LYRICIST | Wijaya Nandasiri |
| VIEWS | 16 |
| UPDATED |
Man Bale Athi Kala Lyrics
O..O..O..O..O...
Man baale ethikala daru petawunta
Siduwoo de beriya mata waawaaganta
O... O...
Paradese gosin siduwiya kamburanta
Rata haale batata lunu ihagena kanta...
O..O..O..O..O...
Ane deviyane mata wunu wiyoyaa
Soli mahimi maputhun gena giyoyaa
O... O...
Kuse gini udata sitha gini danoyaa
Rate rajuta aes netha kan nethoyaa...
O..O..O..O..O...මං බාලේ ඇති කළ ගී පද
ඕ..ඕ..ඕ..ඕ..ඕ...
මං බාලේ ඇතිකළ දරු පැටවුන්ට
සිදුවූ දේ බැරිය මට වාවාගන්ට
ඕ... ඕ...
පරදේසේ ගොසින් සිදුවිය කඹුරන්ට
රට හාලේ බතට ලුණු ඉහගෙන කන්ට...
ඕ..ඕ..ඕ..ඕ..ඕ...
අනේ දෙවියනේ මට වුනු වියෝයා
සොළී මහිමි මපුතුන් ගෙන ගියෝයා
ඕ... ඕ...
කුසේ ගිනි උඩට සිත ගිනි දනෝයා
රටේ රජුට ඇස් නැත කන් නැතෝයා...
ඕ..ඕ..ඕ..ඕ..ඕ...
Related Songs and Tags
Man Bale Athi Kala LyricsMan Bale Athi Kala Lyrics Englishමං බාලේ ඇති කළමං බාලේ ඇති කළ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsWijaya Nandasiri Lyricist