Nadda Sithe Anukampa (Maname) Lyrics
“Nedda sithe anukampa memahata” (නැද්ද සිතේ අනුකම්පා මෙමාහට): Nadda Sithe Anukampa (Maname) (නැද්ද සිතේ අනුකම්පා (මනමේ)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නැද්ද සිතේ අනුකම්පා (මනමේ) ගී පද, and many know it simply as Nedda sithe.
| SONG | Nadda Sithe Anukampa (Maname) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Folk |
| VIEWS | 21 |
| UPDATED |
Nadda Sithe Anukampa (Maname) Lyrics Singlish
Nedda sithe anukampa memahata
Nae mata an sarana
Wenu karuna ma pem wadana rajindu maha
Ma hara ma hara ey yanne dadi sitina...
Winda mewan duka moda manu lowa
Nedda wena angana
Theelo palana dewiduuni ma rakinu mena
Ma desa ma desa balanuy daya asina...නැද්ද සිතේ අනුකම්පා (මනමේ) ගී පද
නැද්ද සිතේ අනුකම්පා මෙමාහට
නෑ මට අන් සරණා
වෙනු කරුණා මා පෙම් වඩනා රජිඳු මහා
මා හැරා මා හැරා ඇයි යන්නේ දැඩි සිතිනා.....
වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව
නැද්ද වෙන අඟනා
තීලෝ පාලනා දෙවිඳුනි මා රකිනු මැනා
මා දෙසා මා දෙසා බලනුය දයා ඇසිනා.....
Related Songs and Tags
Nadda Sithe Anukampa (Maname) LyricsNadda Sithe Anukampa (Maname) Lyrics Englishනැද්ද සිතේ අනුකම්පා (මනමේ)නැද්ද සිතේ අනුකම්පා (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsEdiriweera Sarachchandra Lyricist