Ambaraye Sanda Se (Kalagola) Lyrics
“ambaraye sanda se dili rupawathi” (අම්බරයේ සඳ සේ දිලී රූපාවතී...//), Ambaraye Sanda Se (Kalagola) (අම්බරයේ සඳ සේ) lyrics: a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්බරයේ සඳ සේ ගී පද.
| SONG | Ambaraye Sanda Se (Kalagola) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Ambaraye Sanda Se (Kalagola) Lyrics Singlish
ambaraye sanda se dili rupawathi...
numba dekka wele sita sundari ale wuni....
aethe wi nam numba wage kathak mata
raja sepa demi premie... premie
agutu mitita wageda mage hade preethi weyan....
aethatama mage hitath e wagemai
enamuth ala bandama purushaya sanda biyai
mawpiyo nidahas wenna sita banda dunneya
ma hata me hene.... dewiyane.....අම්බරයේ සඳ සේ ගී පද
අම්බරයේ සඳ සේ දිලී රූපාවතී...//
නුඹ දැක්ක වෙලේ සිට සුන්දරී ආලේ වුණි....//
ඇත්තේ වී නම් නුඹ වාගේ කතක් මට
රාජ සැප දෙමි ප්‍රේමියේ...// ප්‍රේමියේ
අගුටු මිටිටා වගේද මගේ හැඩේ ප්‍රීති වෙයන්....//
ඇත්තටම මාගේ හිතත් ඒ වාගේමයි
එනමුත් ආල බැන්දම පුරුෂයා සන්දා බියයි
මව්පියෝ නිදහස් වෙන්ට සිතා බැඳ දුන්නෙය
මා හට මේ හෙනේ....// දෙවියනේ.....
Performances of Ambaraye Sanda Se (Kalagola)
Cover versions, live performances, and reality-show contestant performances of “Ambaraye Sanda Se (Kalagola)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ambaraye Sanda Se (Kalagola) LyricsAmbaraye Sanda Se (Kalagola) Lyrics Englishඅම්බරයේ සඳ සේඅම්බරයේ සඳ සේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics
