Dasa Baladhari (Sanda Kinduru) Lyrics
“Dasha baladhaaree budhu rajun pera kala” (දශ බලධාරී බුදු රජුන් පෙර කළ…//): Dasa Baladhari (Sanda Kinduru) (දශ බලධාරී (සඳ කිඳුරු)) lyrics, a Sinhala Buddhist devotional song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දශ බලධාරී (සඳ කිඳුරු) ගී පද, and many know it simply as Dasha baladhaaree.
| SONG | Dasa Baladhari (Sanda Kinduru) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 15 |
| UPDATED |
Dasa Baladhari (Sanda Kinduru) Lyrics Singlish
Dasha baladhaaree budhu rajun pera kala...
Budhu raju pera kala - budhu raju perakala
Ipida himalee kiduraku veela...
Vasana sadehi kidura samaga
Vanaye thutina premaya paana...
Dashabaladhaaree...
Vasana sadehi kidurana samaga
Vanaye thutina premaya paana
Meruvo bosath vida hee paharina
Meruvo bosath vida hee paharina
Dashabaladhaaree...දශ බලධාරී (සඳ කිඳුරු) ගී පද
දශ බලධාරී බුදු රජුන් පෙර කළ…//
බුදු රජු පෙර කළ - බුදු රජු පෙරකළ
ඉපිද හිමාලේ කිදුරකු වීලා…//
වසනා සදෙහි කිදුර සමගා
වනයේ තුටිනා ප්‍රේමය පානා…//
දශබලධාරී…//
වසනා සදෙහි කිදුරන සමගා
වනයේ තුටිනා ප්‍රේමය පානා
මැරුවෝ බෝසත් විද හී පහරින්
මැරුවෝ බෝසත් විද හී පහරින්
දශබලධාරී…//
Related Songs and Tags
Dasa Baladhari (Sanda Kinduru) LyricsDasa Baladhari (Sanda Kinduru) Lyrics Englishදශ බලධාරී (සඳ කිඳුරු)දශ බලධාරී (සඳ කිඳුරු) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics