Sokari Lyrics by Stage Drama Songs
Sokari (සොකරි) is a Sinhala song sung by Stage Drama Songs. This page presents the Sokari lyrics in Sinhala script (සොකරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sokari |
|---|---|
| SINGER | Stage Drama Songs |
| VIEWS | 171 |
| UPDATED |
Sokari Lyrics
Veda natanne palamuwa sabayata enne
Yoda kiyanne thaleta gathavevi lanne
Kuda vanenne sabaye kok handa lanne
Vida panne ath deka kaeli thiyanne.....
Soththa enne dewenuma natum natanne
Dakka unne sellam yasayi kiyanne
Bakka inne natumata mamayi kiyanne
Soththa danne natumata bima peralanne.....
Itin kiyanne thunweni warata natanne
Parayayi enne watapita nithara balanne
Kata dodawanne giya giya thena peralenne
Kok handalanne sokariya desayi balanne.....
Sokari enni sabayen awasara ganni
Natum natanni thaleta raga thiyanni
Pada allanni piyayuru lama sollanni
Kedapatha ganni surathin muhuna balanni....
Andun ganni neth deka omari karanni
Mal gawasanni konde gotha helanni
Thodu damanni pawalam mala badinni
Sela adinni patakan omari damanni......සොකරි ගී පද
වෙදා නටන්නේ පළමුව සබයට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගතවේවි ලන්නේ
කුදා වැනෙන්නේ සබයේ කොක් හඬ ලන්නේ
විදා පාන්නේ අත් දෙක කෑලි තියන්නේ.....
සොත්තා එන්නේ දෙවෙනුව නැටුම් නටන්නේ
දැක්කා උන්නේ සෙල්ලම් යසයි කියන්නේ
බක්කා ඉන්නේ නැටුමට මමයි කියන්නේ
සොත්තා දන්නේ නැටුමට බිම පෙරලන්නේ.....
ඉතින් කියන්නේ තුන්වෙනි වරට නටන්නේ
පරයයි එන්නේ වටපිට නිතර බලන්නේ
කට දොඩවන්නේ ගිය ගිය තැන පෙරලෙන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ.....
සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලේට රාග තියන්නී
පද අල්ලන්නී පියයුරු ලැම සොල්ලන්නී
කැඩපත ගන්නී සුරතින් මුහුණ බලන්නී....
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අඳින්නී පටකන් ඔමරි දමන්නී......
Performances of Sokari
Cover versions, live performances, and reality-show contestant performances of “Sokari” on YouTube.
Cover Versions · 12
▶CoverAs Assen Sokari Natawana (ඇස් අස්සෙන් සොකරි නටවනා) - Nisal Sathsara - Iskole Teledrama Song | eTuneseTunes
▶CoverSokari (සොකරි) | Chinthy | Wasantha Dugannarala | Sinhala SongM Entertainments
▶CoverJackson Anthony - Eka Gei Sokari Movie Songs - Pan Vile Sokari (පන් විලේ සොකරි)Jackson Anthony
▶CoverAs Assen Sokari Natawana (ඇස් අස්සෙන් සොකරි නටවනා) - Dance Cover | Dilushi HansikaDance Floor by IdeaHell
▶CoverJackson Anthony - Eka Gei Sokari Movie Songs - Wali Maluwe Sokari (වැලි මළුවේ සොකරි)Jackson Anthony
▶CoverEka Gei Sokari (එක ගෙයි සොකරි) - Official Trailer (HD)Jackson Anthony
▶CoverJackson Anthony - Eka Gei Sokari Movie Songs - Anuraga Sokari (අනුරාග සොකරි)Jackson Anthony
▶CoverPan vile sokari(පන් විලේ සොකරි)dance coverSachi Karunarathna
▶CoverSokari (සොකරි) - Chinthy | Future House x EDM Remix | @justinmuzixJustinmuZix
▶CoverSokari (සොකරි) - Ramiya | SriPop | Sinhala Song | ChinthyM Entertainments
▶CoverPAN VILE SOKARI පන් විලේ සොකරි DANCE COVER by නර්තනාවී | Thilini & Sithara | Sri Lankan Dance CoverNarthanavee - නර්තනාවී
▶CoverCJ's Killer Queen | Sokari ( සොකරි ) | Sirasa Dancing Star | Round 4 | Sri Pop |Sirasa TVSirasa Dancing Star
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sokari LyricsSokari Lyrics Englishසොකරිසොකරි ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics