Dawale Payana Chandraya (Sajan Nallathambi) Lyrics
“Davaale paayana chandrayaa me avvaa me avvaa” (දවාලේ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා): Dawale Payana Chandraya (Sajan Nallathambi) (දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි)) lyrics, a Sinhala baila song from the Stage Drama Songs collection, with words by Nihal Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි) ගී පද, and many know it simply as Davaale paayana.
| SONG | Dawale Payana Chandraya (Sajan Nallathambi) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Nihal Silva |
| CATEGORY | Baila |
| VIEWS | 15 |
| UPDATED |
Dawale Payana Chandraya (Sajan Nallathambi) Lyrics Singlish
Davaale paayana chandrayaa me avvaa me avvaa
Mamayi kanatthe bhrungayaa me avvaa me avvaa....//
Daskon vaage belle kepevido
Man baya nae man baya nae chi chee
Man baya nae man baya nae.....
Minee sant valin naalaa aavado
(Hari pusumbai hari pusumbai...//)
Gnanapaala mata udav karavido
Mage mithuraa honda muniyaa
Mage mithuraa honda muniyaa....
Davaale paayana chandrayaa.....දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි) ගී පද
දවාලේ පායන චන්ද්‍රයා මේ අව්වා මේ අව්වා
මමයි කනත්තේ භෘංගයා මේ අව්වා මේ අව්වා....//
දස්කොන් වාගේ බෙල්ල කැපේවිදෝ
මං බය නෑ මං බය නෑ චි චී
මං බය නෑ මං බය නෑ.....
මිනී සැන්ට් වලින් නාලා ආවාදෝ
(හරි පුසුඹයි හරි පුසුඹයි...//)
ඥාණපාල මට උදව් කරාවිදෝ
මගේ මිතුරා හොඳ මුනියා
මගේ මිතුරා හොඳ මුනියා....
දවාලේ පායන චන්ද්‍රයා.....
Related Songs and Tags
Dawale Payana Chandraya (Sajan Nallathambi) LyricsDawale Payana Chandraya (Sajan Nallathambi) Lyrics Englishදවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි)දවාලේ පායන චන්ද්‍රයා (සාජන්ට් නල්ලතම්බි) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsNihal Silva Lyricist