Omari Karama Bas Denda Danimi (Bahubuthaya) Lyrics by Stage Drama Songs
Omari Karama Bas Denda Danimi (Bahubuthaya) (ඔමරි කරම බස් දෙන්ඩ දනිමි) is a Sinhala song sung by Stage Drama Songs. This page presents the Omari Karama Bas Denda Danimi (Bahubuthaya) lyrics in Sinhala script (ඔමරි කරම බස් දෙන්ඩ දනිමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Omari Karama Bas Denda Danimi (Bahubuthaya) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| VIEWS | 18 |
| UPDATED |
Omari Karama Bas Denda Danimi (Bahubuthaya) Lyrics
omari karama bas denda danimi
raja kumari unath kulmath vana men.....//
sumiri memage katahanda pamanin
koi hatiri vunath mana de vigasin....//
tutan karannata dena savoma
yasa natum natannata danimi mema...//
ratin totin ena dana savoma
ape natum bala yati vi aruma.....//
pulli bana dakkanda danimi
api salli gahantath bohoma sapan....//
lol vi sura ra bi tailan
kata pal vi giye sulan adimin....//
sellan tamai penennata sari
tava lellan vethoth iwasanda bari...//
ballan bura avath sitha dahiri
ada kollangenui berennda bari....//ඔමරි කරම බස් දෙන්ඩ දනිමි ගී පද
ඔමරි කරම බස් දෙන්ඩ දනිමි
රජ කුමරි උනත් කුල්මත් වන මෙන්.....//
සුමිරි මෙමගේ කටහඬ පමණින්
කොයි හැතිරි වුණත් මන දේ විගසින්....//
තුටන් කරන්නට දැන සැවොමා
යස නැටුම් නටන්නට දනිමි මෙමා...//
රටින් තොටින් එන දන සැවොමා
අපේ නැටුම් බලා යති වී අරුමා.....//
පුල්ලි බාන දක්කන්ඩ දනිමි
අපි සල්ලි ගහන්ටත් බොහොම සපන්....//
ලොල් වී සුරා රා බී තයිලන්
කට පල් වී ගියේ සුළං අදිමින්....//
සෙල්ලන් තමයි පෙනෙන්නට සරී
තව ලෙල්ලන් වෙතොත් ඉවසන්ඩ බැරි...//
බල්ලන් බුරා ආවත් සිත දහිරී
අද කොල්ලන්ගෙනුයි බේරෙන්ඩ බැරි....//
Related Songs and Tags
Omari Karama Bas Denda Danimi (Bahubuthaya) LyricsOmari Karama Bas Denda Danimi (Bahubuthaya) Lyrics Englishඔමරි කරම බස් දෙන්ඩ දනිමිඔමරි කරම බස් දෙන්ඩ දනිමි ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics