Enamuth Na Sanasenne (Maname) Lyrics
“Enamuth nae saenasenne sitha maage daewae ginne//” (එනමුත් නෑ සැනසෙන්නේ සිත මාගේ දැවේ ගින්නේ//): Enamuth Na Sanasenne (Maname) (එනමුත් නෑ සැනසෙන්නේ (මනමේ)) lyrics, a Sinhala sad song sung by Unknown from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is එනමුත් නෑ සැනසෙන්නේ (මනමේ) ගී පද, and many know it simply as Enamuth nae.
| SONG | Enamuth Na Sanasenne (Maname) |
|---|---|
| SINGER | Stage Drama Songs, Unknown |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Sad Songs, Sinhala Movie Song |
| VIEWS | 35 |
| UPDATED |
Enamuth Na Sanasenne (Maname) Lyrics Singlish
Enamuth nae saenasenne sitha maage daewae ginne//
Raja saepa mata manda kelasa me usulam da//
Diyaniya aedurindu ruva maage sithe aendoo
Risuru e sura landu daedi aale laye raendoo
Kelasin ae hara yamdo saranaeta kese gamdo...//
Piyaguru anudaenma haekiwaeda laba gaenma//
Diyaniya aedurindu ruva maage sithe aendoo
Risuru e sura landu daedi aale laye raendoo...එනමුත් නෑ සැනසෙන්නේ (මනමේ) ගී පද
එනමුත් නෑ සැනසෙන්නේ සිත මාගේ දැවේ ගින්නේ//
රජ සැප මට මන්ද කෙලෙස මෙ උසුලම් ද//
දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ
රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ
කෙලෙසින් ඈ හැරා යම්දෝ සරණේට කෙසේ ගම්දෝ...//
පියගුරු අනුදැන්මා හැකිවේද ලබා ගැන්මා//
දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ
රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ...Related Songs and Tags
Enamuth Na Sanasenne (Maname) LyricsEnamuth Na Sanasenne (Maname) Lyrics Englishඑනමුත් නෑ සැනසෙන්නේ (මනමේ)එනමුත් නෑ සැනසෙන්නේ (මනමේ) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsEdiriweera Sarachchandra Lyricist