Siriyenda Bala Randu (Vidura) Lyrics
“Siriyenda bala randu daruwan” (සිරියෙන්ද බල රැන්දු දරුවන්), Siriyenda Bala Randu (Vidura) (සිරියෙන්ද බල රැන්දු) lyrics: a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිරියෙන්ද බල රැන්දු ගී පද.
| SONG | Siriyenda Bala Randu (Vidura) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 9 |
| UPDATED |
Siriyenda Bala Randu (Vidura) Lyrics Singlish
Siriyenda bala randu daruwan
Neka thunga thejayen da manaram.....//
Theja garu vana aga raja vesamuni ana
Se ma vesa inne bala pama neethiyen...//
Lo thulehi neka lesa keerthiya dara
Bo balathi yaksha rakusan pirivara....//
Shoka nova banda sitha preethiya dara
Sema denahata daksha boma bala athi yaksha...//
Senpathi poornakaya mam ve gambheera.....//සිරියෙන්ද බල රැන්දු ගී පද
සිරියෙන්ද බල රැන්දු දරුවන්
නෙක තුංග තේජයෙන් ද මනරම්.....//
තේජ ගරු වන අග රාජ වෙසමුණි අණ
සේ ම වැස ඉන්නේ බල පාම නීතියෙන්...//
ලෝ තුලෙහි නේක ලෙස කීර්තිය දරා
බෝ බලැති යක්ෂ රකුසන් පිරිවරා....//
ශෝක නොව බැන්ද සිත ප්‍රීතිය දරා
සෑම දෙනහට දක්ෂ බෝම බල ඇති යක්ෂ...//
සෙන්පති පූර්ණකය මම් වේ ගම්භීරා.....//
Related Songs and Tags
Siriyenda Bala Randu (Vidura) LyricsSiriyenda Bala Randu (Vidura) Lyrics Englishසිරියෙන්ද බල රැන්දුසිරියෙන්ද බල රැන්දු ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics