Ha Ha Ha Danne Nathilu
Ha Ha Ha Danne Nathilu Lyrics
haa haa haa danne nethilu mahasara palandanaawa
koi wage ekakda kiyala//
ahala nethilu kawadawath mahasara kiyana wachane
ehenam tho motada gaththa...
gamata gohin danagannada
hora ambuwage kare daala
koi wage ekakda kiyala...
maha rajjuruwan idiriye kiyapiya oya binna gohin
apata motada owa kiyala ape newe palandanaawa
ayithikaari aga bisawai//
horakama thoge wasan ganna
kiyapiya thaw binna hada...//
kiyapiya tho palandanaawa
gaththa nathai kiyala bole
gaththa wena kenekya kiyala
nathnam thota galawennata
widihak na hambawenne...
thowa ula thiya marawi
naththam pethi gahala daawi
kandan dekak medin thowa
bandala irala daawi dekata
dahasak wada windala thamai
thota maraneta yanna wenne...//
naththam bola kiyapiya tho
kauda horek awith eka
horen aran yanawa dekala
tho gohilla uduragena
agabisawata denna kiyala
gena athara palandanaawa
ahasata igilila gohin
athurudahan wunei kiyala...//
anuhas athi mahasara
palandanaawa agabisawage
eweni haaskam karanna bari
baduwak newei eka...//
kiyapiya thaw binna hada
maha rajjuruwanta gohin
nathnam thota galawennata
widihak na hamba wenne
dahasak wada windala thamai
thota maraneta yanna wenne...//
thowa ula thiya marawi
naththam pethi gahala daawi
kandan dekak medin thowa
bandala irala daawi dekata
dahasak wada windala thamai
thota maraneta yanna wenne...//හා හා හා දන්නෙ නැතිලු ගී පද
හා හා හා දන්නෙ නැතිලු මහාසාර පළඳනාව
කොයි වගේ එකක්ද කියල//
අහල නැතිලු කවදාවත් මහාසාර කියන වචනෙ
එහෙනම් තෝ මොටද ගත්තෙ...
ගමට ගොහින් දැනගන්නද
හොර අඹුවගෙ කරේ දාල
කොයි වගේ එකක්ද කියල...
මහ රජ්ජුරුවන් ඉදිරියෙ කියපිය ඔය බින්න ගොහින්
අපට මොටද ඕව කියල අපේ නෙවේ පළඳනාව
අයිතිකාරි අග බිසවයි//
හොරකම තොගෙ වසන් ගන්න
කියපිය තව බින්න හදා...//
කියපිය තෝ පළඳනාව
ගත්තෙ නැතෙයි කියල බොලේ
ගත්තෙ වෙන කෙනෙක්ය කියල
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බවෙන්නෙ...
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කඳන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ...//
නැත්තම් බොල කියපිය තෝ
කවුද හොරෙක් ඇවිත් ඒක
හොරෙන් අරන් යනව දැකල
තෝ ගොහිල්ල උදුරාගෙන
අගබිසවට දෙන්න කියල
ගේන අතර පළඳනාව
අහසට ඉගිලිලා ගොහින්
අතුරුදහන් වුනැයි කියලා...//
අනුහස් ඇති මහාසාර
පළඳනාව අගබිසවගෙ
එවැනි හාස්කම් කරන්න බැරි
බඩුවක් නෙවෙයි ඒක...//
කියපිය තව බින්න හදා
මහ රජ්ජුරුවන්ට ගොහින්
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බ වෙන්නෙ
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ...//
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න වෙන්නෙ...//
Frequently Asked Questions
Who sang Ha Ha Ha Danne Nathilu?
Stage Drama Songs performed Ha Ha Ha Danne Nathilu. Stage Drama Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ha Ha Ha Danne Nathilu lyrics?
The lyrics for Ha Ha Ha Danne Nathilu were written by Ediriweera Sarachchandra. Ediriweera Sarachchandra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Ha Ha Ha Danne Nathilu complete lyrics?
You can find the complete Ha Ha Ha Danne Nathilu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ha Ha Ha Danne Nathilu?
Ha Ha Ha Danne Nathilu has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හා හා හා දන්නෙ නැතිලු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හා හා හා දන්නෙ නැතිලු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ha Ha Ha Danne Nathilu" or discuss the lyrics with other music lovers.
Song Video
More from Stage Drama Songs
- Ambaraye Sanda Se (Kalagola) Lyrics7 views
- Bambare Walle Karakenawa (Sina Sagaraya) Lyrics3 views
- Banda Mata Adara (Brampod Drama) Lyrics2 views
- Duthiyage Sawane (Iyujin) Lyrics7 views
- E Budu Bawa Pathamin (Wessanthara) Lyrics9 views
- Gagana Risi Somi (Ehelepola) Lyrics2 views
- Idin Babo Idin (Balasanna) Lyrics12 views
- Kara Wewa Wasana (Kapati Bana) Lyrics1 views
- Lo Pasindu (Brampod Drama) Lyrics5 views
- Loke Budu Kenekun Wilase (Vidura) Lyrics2 views
- Mage Sobaman Kumare (Leoneon And Ewlin) Lyrics2 views
- Mage Sri Kumari (Romlin Saha Diwya Kusuma) Lyrics4 views
- Man Yanne Dan (Romeo Juliet) Lyrics5 views
- Me Magin Giya E Tharuna (Iyujin) Lyrics9 views
- Natha Mata An Sarana (Diwas Helanu Mana) Lyrics2 views
- Nimala Moksha Prakasha Lyrics6 views
- Omari Karama Bas Denda Danimi (Bahubuthaya) Lyrics3 views
- Payala Ambare (Balasanna) Lyrics18 views
- Ruwina Pun Sanda Se Babalana (Liyanora) Lyrics0 views
- Sapiri Thunuwaga (Iyujin) Lyrics2 views
- Sirisara Wruksha Mule (Sinhaba) Lyrics4 views
- Siriyenda Bala Randu (Vidura) Lyrics4 views
- Situkula Mathiwaru (Swarnamali) Lyrics1 views
- Sriya Kanthawa Se (Dutugemunu) Lyrics3 views
- Sriyawa Diswe (Kapati Bana) Lyrics4 views
- Suranidune (Diwasa Helanu Mana) Lyrics6 views
- Swarna Ran Pata (Ehelepola) Lyrics6 views
- Thun Mepura Andu (Simbalin) Lyrics1 views
- Thutu Kala Lewan (Gajaman Puwatha) Lyrics0 views
- Wisuwen Ra Sayane (Wessanthara) Lyrics3 views
- View All Songs142 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views