Banda Mata Adara (Brampod Drama) Lyrics
“Banda mata aadara sundara volii roobara” (බැන්ද මට ආදර සුන්ද්‍ර වොලී රූබර), Banda Mata Adara (Brampod Drama) (බැන්ද මට ආදර) lyrics: a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බැන්ද මට ආදර ගී පද.
| SONG | Banda Mata Adara (Brampod Drama) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Banda Mata Adara (Brampod Drama) Lyrics Singlish
Banda mata aadara sundara volii roobara
Kimda pamaa mee leda evida nevida....//
Inda senasee sita andamakuth naa mata
Ninda netha raa dine maa sita soo ginne...//
Yaama vemi yaanata prema volii sihikota
Kohoma senasennam do
Mee duka yaavido....//
Sundara voliilan pera bandee mata aadara
Daen mee pemini vinee naa danne ohu....//
Danne vee nam mee kama sundara ma himi pema
Inta sita vaa veda maa soyaa evida....//
Maage degurun avayoge kale mata
Kaage sahayak mata vee da senasum hada...//
Nevi kadulen mama soo vee pasu venanemi
Sihi vee maage aadara roo bara voo himi....//බැන්ද මට ආදර ගී පද
බැන්ද මට ආදර සුන්ද්‍ර වොලී රූබර
කිම්ද පමා මේ ලෙද ඒවිද නේවිද....//
ඉන්ඩ සැනසී සිත අන්දමකුත් නෑ මට
නින්ද නැත රෑ දිනේ මා සිත සෝ ගින්නේ...//
යාම වෙමි යානට ප්‍රේම වොලී සිහිකොට
කොහොම සැනසෙන්නම් දෝ
මේ දුක යාවිදෝ....//
සුන්ද්‍ර වොලීලන් පෙර බැන්දේ මට ආදර
දැන් මේ පැමිණි විනේ නෑ දන්නේ ඔහු....//
දන්නේ වී නම් මේ කම සුන්ද්‍ර ම හිමි පෙම
ඉන්ට සිත වෑ වේද මා සොයා ඒවිද....//
මාගේ දෙගුරුන් අවයෝගෙ කලේ මට
කාගේ සහයක් මට වේ ද සැනසුම් හද...//
නැවි කඳුලෙන් මම සෝ වී පසු වෙනනෙමි
සිහි වී මගේ ආදර රූ බර වූ හිමි....//
Related Songs and Tags
Banda Mata Adara (Brampod Drama) LyricsBanda Mata Adara (Brampod Drama) Lyrics Englishබැන්ද මට ආදරබැන්ද මට ආදර ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics