Man Lesa Sobana (Jasaya Saha Lenchina) Lyrics
“Man lesa sobana lowe wena” (මං ලෙස සොබනා ලොවේ වෙන), Man Lesa Sobana (Jasaya Saha Lenchina) (මං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා)) lyrics: a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා) ගී පද.
| SONG | Man Lesa Sobana (Jasaya Saha Lenchina) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 50 |
| UPDATED |
Man Lesa Sobana (Jasaya Saha Lenchina) Lyrics Singlish
Man lesa sobana lowe wena
Addo angana balanu mena
Pin rusiren kalumin mana nandana
Nandana men sirurin ras vihidena
Man lesa…//
Pinsiri unna balanu mage
Ran ruva desina balanu mena
Neela waralasaki pila lesin banda
Wala yatin chandrayaa payuu lesa
Man lesa…//මං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා) ගී පද
මං ලෙස සොබනා ලොවේ වෙන
ඇද්දෝ අඟනා බලනු මැන
පින් රුසිරෙන් කැලුමින් මන නන්දන
නන්දන මෙන් සිරුරින් රැස් විහිදෙන
මං ලෙස…//
පින්සිරි උන්නා බලනු මගේ
රන් රුව දෙසිනා බලනු මැන
නීල වරලසකි පිල ලෙසින් බැඳ
වළා යටින් චන්ද්‍රයා පෑයූ ලෙස
මං ලෙස…//
Related Songs and Tags
Man Lesa Sobana (Jasaya Saha Lenchina) LyricsMan Lesa Sobana (Jasaya Saha Lenchina) Lyrics Englishමං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා)මං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics