Duthiyage Sawane (Iyujin) Lyrics
“Dutiyane savane yomaminda” (දූතියනේ සවනේ යොමමින්දා): Duthiyage Sawane (Iyujin) (දූතියනේ සවනේ) lyrics, a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දූතියනේ සවනේ ගී පද, and many know it simply as Dutiyane savane.
| SONG | Duthiyage Sawane (Iyujin) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Duthiyage Sawane (Iyujin) Lyrics Singlish
Dutiyane savane yomaminda
Asanu ma basa me dine.....//
Nanda ma piya nara ninda me vara sonda
Kinda me lesa ma kaendanu do ada....//
Soma vani kaelumen pinavanni
Prema vu swami duvani...//
Sundara me oba deka ganta narana piya
Bandadarina ada kaendana bava hange....//
Ma pinana dutin topa denna
Ma sita lesa rakina....//
Dose athat mage dveshe nogena natu
Pasa nokara matu rase tabanu yuthu....//දූතියනේ සවනේ ගී පද
දූතියනේ සවනේ යොමමින්දා
අසනු මා බස මේ දිනේ.....//
නන්දා මා පිය නර නින්දා මේ වර සොඳ
කින්දා මේ ලෙස මා කැන්දනු දෝ අද....//
සෝම වැනී කැලුමෙන් පිනවන්නී
ප්‍රේම වූ ස්වාමී දුවනී...//
සුන්ද්‍රා මේ ඔබ දැක ගන්ටා නරණ පිය
බැන්දාදරින් අද කැන්දන බව හැඟේ....//
මා පිනනා දූතින් තොප දෙන්නා
මා සිත ලෙස රකිනා....//
දෝසේ ඇතත් මගේ ද්වේශේ නොගෙන නතු
පාස නොකර මතු රාසේ තබනු යුතු....//
Related Songs and Tags
Duthiyage Sawane (Iyujin) LyricsDuthiyage Sawane (Iyujin) Lyrics Englishදූතියනේ සවනේදූතියනේ සවනේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics