Ambu Se Ma Lyrics
“Ambu se ma semi se ma venu prema tanikal vasanunu” (අඹු සේ මා සැමි සේ මා වෙනු ප්‍රේමා තනිකල් වසනු): Ambu Se Ma (අඹු සේ මා) lyrics, a Sinhala wedding song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අඹු සේ මා ගී පද.
| SONG | Ambu Se Ma |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Wedding |
| VIEWS | 8 |
| UPDATED |
Ambu Se Ma Lyrics Singlish
Ambu se ma semi se ma venu prema tanikal vasanunu
Delova dinanu sudama asanu susiri patvu
Dev balen bosath veva savsiren jayat veva
Levdhukin niduk veva sav suba mangul veva.....
Nokipine samadanen somi saha sath
Lesavevi asiri thopata ve siri jaya vu jayagra sathya sapiri.....
Dev balen bo seth veva sav siren jayat veva
Levdhukin niduk veva sav suba mangul veva.....අඹු සේ මා ගී පද
අඹු සේ මා සැමි සේ මා වෙනු ප්‍රේමා තනිකල් වසනු
දෙලොව දිනනු සුදම අසනු සුසිරි පත්වු
දෙව් බලෙන් බෝසත් වේවා සව්සිරෙන් ජයත් වේවා
ලෙව්දුකින් නිදුක් වේවා සවු සුබ මඟුල් වේවා.....
නොකිපීනේ සාමදානෙන් සොමි සහ සත්
ලෙසවෙවි ආසිරි තොපට වේ සිරි ජය වූ ජයග්‍ර සත්‍යය සපිරි.....
දෙව් බලෙන් බෝ සෙත් වේවා සව් සිරෙන් ජයත් වේවා
ලෙව්දුකින් නිදුක්වේවා සව් සුබ මඟුල් වේවා.....
Related Songs and Tags
Ambu Se Ma LyricsAmbu Se Ma Lyrics Englishඅඹු සේ මාඅඹු සේ මා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics