Mema Gimhana (Vidura) Lyrics
“mema gimhaana” (මෙම ගිම්හාන), Mema Gimhana (Vidura) (මෙම ගිම්හාන (විදුර)) lyrics: a Sinhala song about nature from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as mema gimhaana, and in Sinhala it is මෙම ගිම්හාන (විදුර) ගී පද.
| SONG | Mema Gimhana (Vidura) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Nature |
| VIEWS | 26 |
| UPDATED |
Mema Gimhana (Vidura) Lyrics Singlish
(mema gimhaana
mema gimhaana grishma vu kaale
ape udyaaney kreeda sepa ve…//)
(yasa ramyaa vu
yasa ramyaa vu sandhaawakii me
ape udyaaney kreeda sepa ve…//)
(suryayaa yayi basee - chandrayaa eyi nagee...//)
(bingu raashee maa dolole hasirenaa...//)
(kokilaadi pakshi geetha ravdee nage
ape udyaaney kreeda sepaave...//)
(mema gimhaana
mema gimhaana grishma vu kaale
ape udyaaney kreeda sepa ve…//)මෙම ගිම්හාන (විදුර) ගී පද
(මෙම ගිම්හාන
මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)
(යස රම්‍යා වූ
යස රම්‍යා වූ සැන්දෑවකී මේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)
(සුර්යයා යයි බැසී - චන්ද්‍රයා එයි නැගී...//)
(බිඟු රාශී මා දෝලෝලේ හැසිරෙන්නා...//)
(කෝකිලාදි පක්ෂි ගීත රැව්දී නැගේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපාවේ...//)
(මෙම ගිම්හාන
මෙම ගිම්හාන ග්‍රීෂ්ම වූ කාලේ
අපේ උද්‍යානේ ක්‍රීඩා සැපා වේ…//)Performances of Mema Gimhana (Vidura)
Cover versions, live performances, and reality-show contestant performances of “Mema Gimhana (Vidura)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mema Gimhana (Vidura) LyricsMema Gimhana (Vidura) Lyrics Englishමෙම ගිම්හාන (විදුර)මෙම ගිම්හාන (විදුර) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics
