Dula Nethupula (Maname) Lyrics
“Dula nethu pula disi swarnalata” (දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා): Dula Nethupula (Maname) (දුලා නෙතු පුලා) lyrics, a Sinhala folk song sung by Unknown from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුලා නෙතු පුලා ගී පද.
| SONG | Dula Nethupula (Maname) |
|---|---|
| SINGER | Stage Drama Songs, Unknown |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Folk |
| VIEWS | 43 |
| UPDATED |
Dula Nethupula (Maname) Lyrics Singlish
Dula nethu pula disi swarnalata
Se me lada dula nethu pula
Lath hiru ras lesa padma vikasitha
Sith mage path veyya thruptha vilasata…//
Kasun lova thula rasadun nayana
Lepa karana kasun lova thula
Me kumarun hata wannata piyamba
Santhosa veda sith asanu kumata…//
Dula nethu pula disi swarnalata
Se me lada dula nethu pula...දුලා නෙතු පුලා ගී පද
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
සේ මේ ලඳා දුලා නෙතු පුලා
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත
සිත් මාගේ පත් වේය තෘප්ත විලසට…//
කසුන් ලොව තුලා රසඳුන් නයනා
ලේප කරන කසුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ
සන්තෝස වේද සිත් අසනු කුමට…//
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
සේ මේ ලඳා දුලා නෙතු පුලා...
Performances of Dula Nethupula (Maname)
Cover versions, live performances, and reality-show contestant performances of “Dula Nethupula (Maname)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dula Nethupula (Maname) LyricsDula Nethupula (Maname) Lyrics Englishදුලා නෙතු පුලාදුලා නෙතු පුලා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsEdiriweera Sarachchandra Lyricist
