Ayubowan Sabe Mahathunta Lyrics by Stage Drama Songs
Ayubowan Sabe Mahathunta (ආයූබෝවන් සබේ මහතුන්ටා) is a Sinhala song sung by Stage Drama Songs. This page presents the Ayubowan Sabe Mahathunta lyrics in Sinhala script (ආයූබෝවන් සබේ මහතුන්ටා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayubowan Sabe Mahathunta |
|---|---|
| SINGER | Stage Drama Songs |
| VIEWS | 13 |
| UPDATED |
Ayubowan Sabe Mahathunta Lyrics
Nannaane naa nana nannaane naa nana
Nannaane naa nana nannaane naa nana…//
Aayubowan sabe mahathuntaa boho
Maha kaalekin aawe dekagantaa...//
Perali tikak maa naa sadinaa sonda
Mage aeli thibuna bada doole wuna
Nannaane naa nana nannaane naa nana…//
Nandaa me mata yasa vedak kalaa ane...//
Dath bindaa hiramana kotten thalaa
Bo lansalanthe venadaa wage
Numbe raala denuth bonawada lande
Sellam karana mage bole linde
Mage bole arand denawada lande...//
Sinha petaw thanakola nokai ho ho
Hari sinhalayan awalan novethi
Sudda wage sudu mage piya ho ho
Kalu baddhi sarana karagatte daya
Vansheta ketha nokiyanna puthe
Mahavanshe arand balanna puthe....
ආයූබෝවන් සබේ මහතුන්ටා ගී පද
නන්නානේ නා නන නන්නානේ නා නන
නන්නානේ නා නන නන්නානේ නා නන…//
ආයූබෝවන් සබේ මහතුන්ටා බොහෝ
මහ කාලෙකින් ආවේ දැකගන්ටා...//
පෙරළි ටිකක් මා නෑ සදිනා සොඳ
මගේ ඇලී තිබුණ බඩ ඩෝලේ වුණා
නන්නානේ නා නන නන්නානේ නා නන…//
නැන්දා මේ මට යස වැඩක් කළා අනේ...//
දත් බින්දාය හිරමන කොට්ටෙන් තලා
බෝ ලන්සලන්තේ වෙනදා වගේ
නුඹේ රාළ දැනුත් බොනවාද ළඳේ
සෙල්ලම් කරන මගේ බෝලේ ළිඳේ
මගේ බෝලේ අරන් දෙනවාද ළඳේ...//
සිංහ පැටව් තණකොළ නොකයි හෝ හෝ
හරි සිංහලයන් අවලන් නොවෙති
සුද්දා වගේ සුදු මාගේ පියා හෝ හෝ
කලු බැද්දී සරණ කරගත්තේ දයා
වංශෙට කැත නොකියන්න පුතේ
මහාවංශේ අරන් බලන්න පුතේ....
Related Songs and Tags
Ayubowan Sabe Mahathunta LyricsAyubowan Sabe Mahathunta Lyrics Englishආයූබෝවන් සබේ මහතුන්ටාආයූබෝවන් සබේ මහතුන්ටා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics