Wisuwen Ra Sayane (Wessanthara) Lyrics
“Visuwen rae sayane dutimi” (විසුවෙන් රෑ සයනේ දුටිමි), Wisuwen Ra Sayane (Wessanthara) (විසුවෙන් රෑ සයනේ) lyrics: a Sinhala Buddhist devotional song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is විසුවෙන් රෑ සයනේ ගී පද, and many know it simply as Visuwen rae.
| SONG | Wisuwen Ra Sayane (Wessanthara) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 290 |
| UPDATED |
Wisuwen Ra Sayane (Wessanthara) Lyrics Singlish
Visuwen rae sayane dutimi
Ane napuru swapnayak
Kaluwan wu minisek
Andimin kasawathak...
Gasin maha polowe
Hrude kapa gatthe mage ane
Ikman karama gosin
Pawasami raju wethata...
Swapnaya napuru bawin
Daruwan hata apala bawa pene...විසුවෙන් රෑ සයනේ ගී පද
විසුවෙන් රෑ සයනේ දුටිමි
අනේ නපුරු ස්වප්නයක්
කළුවන් වූ මිනිසෙක්
අඳිමින් කසාවතක්...//
ගසින් මහ පොළොවේ
හෘදේ කපා ගත්තේ මගේ අනේ
ඉක්මන් කරම ගොසින්
පවසමි රජු වෙතටා....//
ස්වප්නය නපුරු බැවින්
දරුවන් හට අපල බව පෙනේ.....
Related Songs and Tags
Wisuwen Ra Sayane (Wessanthara) LyricsWisuwen Ra Sayane (Wessanthara) Lyrics Englishවිසුවෙන් රෑ සයනේවිසුවෙන් රෑ සයනේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics