Eyi Hitapalla (Kalagola) Lyrics
“Ei hitapalla hitapalla nogosin…//” (ඒයි හිටපල්ලා හිටපල්ලා නොගොසින්…//): Eyi Hitapalla (Kalagola) (ඒයි හිටපල්ලා (කාලගෝල)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඒයි හිටපල්ලා (කාලගෝල) ගී පද.
| SONG | Eyi Hitapalla (Kalagola) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 13 |
| UPDATED |
Eyi Hitapalla (Kalagola) Lyrics Singlish
Ei hitapalla hitapalla nogosin…//
Mata beriya ithin bala inna
Gagata panimi ammo
Mama gagata panimi ammo….//
Gagata bahepuwoth kimbula kavi
Kimbula kathath mama marunath
Gagata panimi ammo
Mama gagata panimi ammo….//
Kohe yana pana mehe palayan ammo
Dushthaya dushthaya dushthaya
Gagata gemburui boru dodamin
Piya mage thera lada mage
Sorakam karagena yanne kimada dan…//
Viyaruda viyaruda viyaruda
Agutumitiya melada mageya kadam illai
Methanata kadam alaya dan…//ඒයි හිටපල්ලා (කාලගෝල) ගී පද
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගොසින්…//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගගට පනිමි අම්මෝ
මම ගගට පනිමි අම්මෝ….//
ගගට බැහැපුවොත් කිඹුලා කාවි
කිඹුලා කතත් මම මැරුණත්
ගගට පනිමි අම්මෝ
මම ගගට පනිමි අම්මෝ….//
කොහේ යන පණ මෙහෙ පලයන් අම්මෝ
දුෂ්ටයා දුෂ්ටයා දුෂ්ටයා
ගගට ගැඹුරුයි බොරු දොඩමින්
පිය මගෙ තෙර ළද මගේ
සොරකම් කරගෙන යන්නේ කිමද දැන්…//
වියරුද වියරුද වියරුද
අගුටුමිටිය මෙළද මාගේය කඩම් ඉල්ලයි
මෙතනට කඩම් ආලය දැන්…//
Related Songs and Tags
Eyi Hitapalla (Kalagola) LyricsEyi Hitapalla (Kalagola) Lyrics Englishඒයි හිටපල්ලා (කාලගෝල)ඒයි හිටපල්ලා (කාලගෝල) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics