Kumakda Akkandiye Me Wasthuwa Lyrics
“Kumakda akkandiye me vasthuva” (කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව), Kumakda Akkandiye Me Wasthuwa (කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව) lyrics: a Sinhala folk song sung by Unknown from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව ගී පද.
| SONG | Kumakda Akkandiye Me Wasthuwa |
|---|---|
| SINGER | Stage Drama Songs, Unknown |
| CATEGORY | Folk |
| VIEWS | 14 |
| UPDATED |
Kumakda Akkandiye Me Wasthuwa Lyrics Singlish
Kumakda akkandiye me vasthuva
Danavana kuthuhalaya apa sith thula
Nodutu viruwak yam kisiveku pera
Kelesada sith sodisiyata kiyanne...
Piyapathakdo swarna warna
Dev lova pakshiyekuge
Asirimath nara lova thathu
Dena gannata sith se rena hara
Hudakalava mihimatha...
Piyapathak nova viskam dev puth mevu
Abaranaki damba nadaran gena
Mewan siyum athkamak karannata
Melove nam netha rankaruvek kisi...
Abaranak nova malak veda eya
Himagiri arane pipena manaram...
Neelambaraye sarisarana nibanda
Sidangana varalin gilihunu suratha...කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව ගී පද
කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව
දනවන කුතුහලය අප සිත් තුල
නොදුටු විරූවක් යම් කිසිවෙකු පෙර
කෙලෙසද සිත් සෝදිසියට කියන්නේ...
පියාපතක්දෝ ස්වර්ණ වර්ණ
දෙව් ලොව පක්ෂියෙකුගේ
අසිරිමත් නර ලොව තතු
දැන ගන්නට සිත් සේ රෑන හැරා
හුදකලාව මිහිමත...
පියාපතක් නොව විස්කම් දෙව් පුත් මැවූ
අබරණකි දඹ නදරන් ගෙන
මෙවන් සියුම් අත්කමක් කරන්නට
මෙලොවේ නම් නැත රන්කරුවෙක් කිසි...
අබරණක් නොව මලක් වේද එය
හිමගිරි අරණේ පිපෙනා මනරම්...
නීලම්බරයේ සැරිසරන නිබඳ
සිදඟන වරලින් ගිලිහුනු සුරත...//
Related Songs and Tags
Kumakda Akkandiye Me Wasthuwa LyricsKumakda Akkandiye Me Wasthuwa Lyrics Englishකුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුවකුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics