Idin Babo Idin (Balasanna) Lyrics
“Indin babo indin mage athe indin” (ඉඳින් බබෝ ඉඳින් මගේ අතේ ඉඳින්...//), Idin Babo Idin (Balasanna) (ඉඳින් බබෝ ඉඳින්) lyrics: a Sinhala lullaby from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉඳින් බබෝ ඉඳින් ගී පද, and many know it simply as Indin babo.
| SONG | Idin Babo Idin (Balasanna) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Lullaby |
| VIEWS | 38 |
| UPDATED |
Idin Babo Idin (Balasanna) Lyrics Singlish
Indin babo indin mage athe indin...
Boho adaren numbe mav men rakinnemi me mam....
Billa evi babo billa evi babo.....
Billa evith numba dan allan yavi babo....
Ukkung denyan babo
Ukkung denyan babo
Nadan indin numba mam
Ukkung denyan babo ....//ඉඳින් බබෝ ඉඳින් ගී පද
ඉඳින් බබෝ ඉඳින් මගේ අතේ ඉඳින්...//
බොහෝ ආදරෙන් නුඹේ මව් මෙන් රකින්නෙමි මේ මම්....//
බිල්ලා ඒවි බබෝ බිල්ලා ඒවි බබෝ.....//
බිල්ලා ඇවිත් නුඹව දැන් අල්ලං යාවි බබෝ....//
උක්කුං දෙඤ්ඤං බබෝ
උක්කුං දෙඤ්ඤං බබෝ
නාඩන් ඉඳින් නුඹට මම්
උක්කුං දෙඤ්ඤං බබෝ ....//
Performances of Idin Babo Idin (Balasanna)
Cover versions, live performances, and reality-show contestant performances of “Idin Babo Idin (Balasanna)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Idin Babo Idin (Balasanna) LyricsIdin Babo Idin (Balasanna) Lyrics Englishඉඳින් බබෝ ඉඳින්ඉඳින් බබෝ ඉඳින් ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics
