Athata Walaluda Payata Gigirida Lyrics
“ata walalu da payata gigiri da” (අතට වළලු ද පයට ගිගිරි ද): Athata Walaluda Payata Gigirida (අතට වළලු ද පයට ගිගිරි ද) lyrics, a Sinhala folk song sung by Yashodhara Sarachchandra from the Stage Drama Songs collection, with words by Ediriweera Sarachchandra, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අතට වළලු ද පයට ගිගිරි ද ගී පද, and many know it simply as ata walalu.
| SONG | Athata Walaluda Payata Gigirida |
|---|---|
| SINGER | Stage Drama Songs, Yashodhara Sarachchandra |
| LYRICIST | Ediriweera Sarachchandra |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Athata Walaluda Payata Gigirida Lyrics Singlish
ata walalu da payata gigiri da
laganee kindurangana sobana//
vanee sindambuvo kada mal peti
varala sarasa ganiti nitina...//
sandun kunkuma gathe tawara
suwanda ve abisaarikangana//
piyavi sundara ru sapuwa wuwa
lakala velu sanda palandana//
sada gana ran se dilenne
kada walalu yama vikunanne
nada dena sita samanganange
seda gena ayi nopalandinne//
walalu walalu kada walalu
wadiya nae mila kada walalu...//අතට වළලු ද පයට ගිගිරි ද ගී පද
අතට වළලු ද පයට ගිගිරි ද
ලාගනී කිඳුරඟන සොබනා//
වනේ සිඳඹුවො කඩා මල් පෙති
වරල සරසා ගනිති නිතිනා...//
සඳුන් කුංකුම ගතේ තවරා
සුවඳ වේ අබිසාරික'ඟනා//
පියවි සුන්දර රූ සපුව වුව
ලකළ වේලූ සඳ පළඳනා//
සදා ගන රන් සේ දිළෙන්නේ
කදා වළලු යම විකුණන්නේ
නදා දෙන සිත සැම'ඟනන්ගේ
සෙදා ගෙන ඇයි නොපළඳින්නේ//
වළලු වළලූ කදා වළලූ
වැඩිය නෑ මිල කදා වළලූ...//
Related Songs and Tags
Athata Walaluda Payata Gigirida LyricsAthata Walaluda Payata Gigirida Lyrics Englishඅතට වළලු ද පයට ගිගිරි දඅතට වළලු ද පයට ගිගිරි ද ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsEdiriweera Sarachchandra Lyricist