Age Gela Daka (Sakunthala) Lyrics
“Ae ge gela deka saka moode” (ඇගේ ගෙල දැක සක මූදේ), Age Gela Daka (Sakunthala) (ඇගේ ගෙල දැක) lyrics: a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇගේ ගෙල දැක ගී පද.
| SONG | Age Gela Daka (Sakunthala) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Age Gela Daka (Sakunthala) Lyrics Singlish
Ae ge gela deka saka moode
Moode giluna giluna viliyen se
Daesada maanel danda gira naase
E moona sarath kal chandrakare
Ae ge gela deka saka moode moode
Giluna giluna viliyen se
Pil sikari mula mal gavasa disne
Ummaada vayayi ma sit aendaewe
Ae ge gela deka saka moode
Moode giluna giluna viliyen se.....
Necha vedahi manda yeduwae sathvaa
Aeta aho senehe nae sevaa
Ae ge gela deka saka moode moode
Moode giluna viliyense
Gas pothu andaalanne piya sathvaa bo
Kroora kenekdo theranne nae......ඇගේ ගෙල දැක ගී පද
ඇගේ ගෙල දැක සක මූදේ
මූදේ ගිලුණා ගිලුණා විලියෙන් සේ
දෑසද මානෙල් දණ්ඩ ගිරා නාසේ
ඒ මූණ සරත් කල් චන්ද්‍රාකරේ
ඇගේ ගෙල දැක සක මූදේ මූදේ
ගිලුණා ගිලූණා විලියෙන් සේ
පිල් සිකරි මුලා මල් ගවසා දිස්නේ
උම්මාද වයයි මා සිත් ඇන්දෑවේ
ඇගේ ගෙල දැක සක මූදේ
මූදේ ගිලුණා ගිලුණා විලියෙන් සේ.....
නීච වැඩෙහි මන්ද යෙදුවේ සත්වා
ඈට අහෝ සෙනෙහේ නෑ සේවා
ඇගේ ගෙල දැක සක මූදේ මූදේ
මූදේ ගිලුනා විලියෙන්සේ
ගස් පොතු අන්දාලන්නේ පියා සත්වා බෝ
කෲර කෙනෙක්දෝ තේරෙන්නේ නෑ......
Related Songs and Tags
Age Gela Daka (Sakunthala) LyricsAge Gela Daka (Sakunthala) Lyrics Englishඇගේ ගෙල දැකඇගේ ගෙල දැක ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics