Thopa Me Kriya Kadimai (Vidura) Lyrics
“Thopa me kriya kadimai itha” (තොප මේ ක්‍රියා කදිමයි ඉතා): Thopa Me Kriya Kadimai (Vidura) (තොප මේ ක්‍රියා කදිමයි) lyrics, a Sinhala inspirational song from the Stage Drama Songs collection, with words by Charles Dias, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තොප මේ ක්‍රියා කදිමයි ගී පද.
| SONG | Thopa Me Kriya Kadimai (Vidura) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Charles Dias |
| CATEGORY | Inspirational |
| VIEWS | 15 |
| UPDATED |
Thopa Me Kriya Kadimai (Vidura) Lyrics Singlish
Thopa me kriya kadimai itha
Pada vandanaya demaupiyangey
Adara sitini nithi vanduma demaupiy
Swargehi sampath dena pinaki
Ariya sirithaki bohome garu
Thopa me…
Parana purudu yasa sirithun athahera
Udangu lesin kal harina dana
Yathi lova pirihi marila niraye
Thope me....තොප මේ ක්‍රියා කදිමයි ගී පද
තොප මේ ක්‍රියා කදිමයි ඉතා
පාද වන්දනය දෙමව්පියන්ගේ
ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය
ස්වර්ගෙහි සම්පත් දෙන පිනකි
ආරිය සිරිතකි බොහෝම ගරු
තොප මේ…
පරණ පුරුදු යස සිරිතුන් අතහැර
උඩඟු ලෙසින් කල් හරින දනා
යති ලොව පිරිහී මැරිලා නිරයේ
තොපේ මේ....
Related Songs and Tags
Thopa Me Kriya Kadimai (Vidura) LyricsThopa Me Kriya Kadimai (Vidura) Lyrics Englishතොප මේ ක්‍රියා කදිමයිතොප මේ ක්‍රියා කදිමයි ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsCharles Dias Lyricist