Aran Dunnothin (Siwamma Danapala) Lyrics
“aran dunnothin aale vemi” (අරන් දුන්නෝතින් ආලේ වෙමි..//): Aran Dunnothin (Siwamma Danapala) (අරන් දුන්නෝතින්) lyrics, a Sinhala baila song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අරන් දුන්නෝතින් ගී පද.
| SONG | Aran Dunnothin (Siwamma Danapala) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Aran Dunnothin (Siwamma Danapala) Lyrics Singlish
aran dunnothin aale vemi..
pramaanaye vaage seedhevi one deyak…
maale me baandoth greeve dile
e aalaya vevi boho
gannavako seedhevi one deyak…
denu koorak aran dan
konde gasanta
dennam one de preemita mamai
api yamu api yamu api yamu dan
seedhevi man aadareyi mage seedhevita
man aadareyi
gannavako seedhevi one deyak…අරන් දුන්නෝතින් ගී පද
අරන් දුන්නෝතින් ආලේ වෙමි..//
ප්‍රමාණයේ වාගේ සීදේවි ඕනෑ දෙයක්…//
මාලේ මේ බැන්දෝත් ග්‍රීවේ දිලේ
ඒ ආලය වෙයි බොහෝ
ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//
දෙනු කූරක් අරන් දැන්
කොණ්ඩේ ගසන්ටා
දෙන්නම් ඹ්නෑ දේ ප්‍රේමිට මමයි
අපි යමු අපි යමු අපි යමු දැන්
සීදේවි මං ආදරෙයි මගේ සීදේවිට
මං ආදරෙයි
ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//
Related Songs and Tags
Aran Dunnothin (Siwamma Danapala) LyricsAran Dunnothin (Siwamma Danapala) Lyrics Englishඅරන් දුන්නෝතින්අරන් දුන්නෝතින් ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics