Yuddeta Man Giya Lyrics by Stage Drama SongsUnknown
Yuddeta Man Giya (යුද්දෙට මං ගියා) is a Sinhala song sung by Stage Drama Songs and Unknown. The lyrics were written by Henri Jayasena, and the music is composed by Shelton Perera. This page presents the Yuddeta Man Giya lyrics in Sinhala script (යුද්දෙට මං ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yuddeta Man Giya |
|---|---|
| SINGER | Stage Drama Songs, Unknown |
| LYRICIST | Henri Jayasena |
| COMPOSER | Shelton Perera |
| VIEWS | 38 |
| UPDATED |
Yuddeta Man Giya Lyrics
Mokada kata piyagena yanne!
Kiyapan sinduwak!!
Yuddeta man giya gaeni gedara tiya//
Mage yaluwon man enaturu unda balagai niraturu//
Yuddeta man giya gaeni gedara tiya//
Mage yaluwon man enaturu unda balagai niraturu...//
Tawa... hayiyen!!
[ Swargeta giya kale unda ewi bole//
Apoi mage ha petiya kiya andai bole...// ]//
යුද්දෙට මං ගියා ගී පද
මොකද කට පියාගෙන යන්නෙ!
කියාපන් සින්දුවක්!!
යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා//
මගෙ යාලුවො මං එනතුරුඋන්දැ බලාගයි නිරතුරු//
යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා//
මගෙ යාලුවො මං එනතුරුඋන්දැ බලාගයි නිරතුරු...//
තව... හයියෙන්!!
[ ස්වර්ගෙට ගිය කලේ උන්දැ ඒවි බොලේ//
අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ...// ]//
Performances of Yuddeta Man Giya
Cover versions, live performances, and reality-show contestant performances of “Yuddeta Man Giya” on YouTube.
Cover Versions · 5
▶Coverයුද්දෙට මං ගියා සහ වැල් පාලමේ ගීතය -හුණුවටයේ කතාව නාට්‍යයෙන්[Yuddeta Man Giya]Ridma Yathra
▶CoverYuddeta Man Giya - යුද්දෙට මං ගියා ගීතය | Hunuwataye Kathawa | හුණුවටයේ කතාව නාට්‍යයෙන්SA Graphics Official
▶Coveryuddeta man giya full song (යුද්දෙට මං ගියා)Gee Mihira
▶Coverවැල් පාලමේ ගීතය / යුද්‍දෙට මං ගියා / ස්වර රඟ සොබා 2023 /Royal College Monaragalagigis world
▶Coverයුද්දෙට මං ගියා........????Mihi and Disha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yuddeta Man Giya LyricsYuddeta Man Giya Lyrics Englishයුද්දෙට මං ගියායුද්දෙට මං ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsShelton Perera ComposerHenri Jayasena Lyricist