Hemin Wati Wati (Omari Latha) Lyrics
“hemin vati vati gas yata” (හෙමින් වැටි වැටි ගස් යට): Hemin Wati Wati (Omari Latha) (හෙමින් වැටි වැටි (ඔමරි ලතා)) lyrics, a Sinhala folk song from the Stage Drama Songs collection, with words by Sri Chandraratne Manawasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හෙමින් වැටි වැටි (ඔමරි ලතා) ගී පද, and many know it simply as hemin vati.
| SONG | Hemin Wati Wati (Omari Latha) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| LYRICIST | Sri Chandraratne Manawasinghe |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Hemin Wati Wati (Omari Latha) Lyrics Singlish
hemin vati vati gas yata
sulan rali badagena ena
kusum peti vage kusum peti vage
galayana gage diya pita
sina mal hela nelaveti
game komaliyo game komaliyo…….
madak suda haki liyalana
punchi veli talava pita kana
paduru tala tala paduru tala tala
pirunu lama tala samagin
ukul sala sala taleta
sina mal hela nelaveti
game komaliyo game komaliyo……හෙමින් වැටි වැටි (ඔමරි ලතා) ගී පද
හෙමින් වැටි වැටි ගස් යට
සුළං රැලි බදාගෙන එන
කුසුම් පෙති වගෙ කුසුම් පෙති වගෙ
ගලායන ගගෙ දිය පිට
සිනා මල් හෙලා නැළවෙති
ගමෙ කොමලියො ගමෙ කොමලියො…….
මදක් සුද හැකි ලියලන
පුංචි වැලි තලාව පිට කණ
පදුරු තල තලා පදුරු තල තලා
පිරුණු ළැම තලා සමගින්
උකුල් සල සලා තාලෙට
සිනා මල් හෙලා නැළවෙති
ගමෙ කොමලියො ගමෙ කොමලියො……
Related Songs and Tags
Hemin Wati Wati (Omari Latha) LyricsHemin Wati Wati (Omari Latha) Lyrics Englishහෙමින් වැටි වැටි (ඔමරි ලතා)හෙමින් වැටි වැටි (ඔමරි ලතා) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs LyricsSri Chandraratne Manawasinghe Lyricist