Sriyawa Diswe (Kapati Bana) Lyrics
“Shriyava disve ananga rupe” (ශ්‍රියාව දිස්වේ අනංග රූපේ): Sriyawa Diswe (Kapati Bana) (ශ්‍රියාව දිස්වේ) lyrics, a Sinhala love song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Shriyava disve, and in Sinhala it is ශ්‍රියාව දිස්වේ ගී පද.
| SONG | Sriyawa Diswe (Kapati Bana) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sriyawa Diswe (Kapati Bana) Lyrics Singlish
Shriyava disve ananga rupe
Koheda yanne eha meha
Piyage name danida taruna
Mage nam gam kiyan vaha
Disava dakuna rate me yavana
Pisara rajuge nimbulun denna.....
Piya ma maruna rata gini veduna
Kelawe denna una mana
Magema ayiya meri giya ehi
Videsikayek se ave mehi....
Sirura kalanthe noka nobi ma vidava boveyamlahi
Rajage puta vunath mitura kalavu pape bara bara
Ve nam ma ha saba vu mitra kada harimi duk thira thira
Nisama yahapat vadan resata veva sthuti nithi nithi
Vemya mitra lesa subati asathva ma basveya ruthee......ශ්‍රියාව දිස්වේ ගී පද
ශ්‍රියාව දිස්වේ අනංග රූපේ
කොහේද යන්නේ එහා මෙහා
පියාගේ නාමේ දනීද තරුණා
මාගේ නම් ගම් කියන් වහා
දිසාව දකුණා රටේ මේ යවනා
පිසාර රජුගේ නිඹුලුන් දෙන්නා.....
පියා මා මැරුණා රට ගිනි වැදුණා
කැලෑවේ දෙන්නා උනා මනා
මගේම අයියා මැරී ගියා එහි
විදේසිකයෙක් සේ ආවේ මෙහි....
සිරුර කලාන්තේ නොකා නොබී මා විඩාව බෝවේයම්ලහී
රාජාගේ පුතා වුණත් මිතුරා කළාවු පාපේ බර බරා
වේ නම් මා හා සැබෑ වූ මිත්‍රා කඩා හරිමි දුක් තිරා තිරා
නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිති නිති
වෙම්ය මිත්‍රා ලෙස සුබැති අසත්වා මා බස්වේය රුතී......
Related Songs and Tags
Sriyawa Diswe (Kapati Bana) LyricsSriyawa Diswe (Kapati Bana) Lyrics Englishශ්‍රියාව දිස්වේශ්‍රියාව දිස්වේ ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics