Pura Handa Paya Dilena (Kalagola) Lyrics
“Purahanda paaya dilena wani muhun thige” (පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//), Pura Handa Paya Dilena (Kalagola) (පුරහඳ පායා දිලෙන (කාලගෝල)) lyrics: a Sinhala folk song from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is පුරහඳ පායා දිලෙන (කාලගෝල) ගී පද, and many know it simply as Purahanda paaya.
| SONG | Pura Handa Paya Dilena (Kalagola) |
|---|---|
| SINGER | Stage Drama Songs |
| CATEGORY | Folk, Sinhala Movie Song |
| VIEWS | 16 |
| UPDATED |
Pura Handa Paya Dilena (Kalagola) Lyrics Singlish
Purahanda paaya dilena wani muhun thige...
Seedevi mage kittu veyanko...
Ninda karayi dutuwan
Seedevi ninda karayi dutuwan
Seedevi muhun thige
Purahanda paaya dilena wani muhun thige...
Ai bota vahe vili naththedo...
Ninda karayi dutuwan
Seedevi ninda karayi dutuwan
Seedevi muhun thigeපුරහඳ පායා දිලෙන (කාලගෝල) ගී පද
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//
සීදේවි මගේ කිට්ටු වෙයන්කෝ…//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ
පුරහඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ…//
ඇයි බොට වාහේ විලි නැත්තේදෝ…//
නින්දා කරයි දුටුවන්
සීදේවි නින්දා කරයි දුටුවන්
සීදේවි මුහුණ තිගේ
Related Songs and Tags
Pura Handa Paya Dilena (Kalagola) LyricsPura Handa Paya Dilena (Kalagola) Lyrics Englishපුරහඳ පායා දිලෙන (කාලගෝල)පුරහඳ පායා දිලෙන (කාලගෝල) ගීතයේ පද පෙළLyrics With TransliterationStage Drama Songs SongsStage Drama Songs Lyrics