Yakkuth Pitiyata Lyrics by Yaka Crew
Yakkuth Pitiyata (යක්කුත් පිටියට) is a Sinhala song sung by Yaka Crew. The lyrics were written and the music composed by Chanuka Moragoda. This page presents the Yakkuth Pitiyata lyrics in Sinhala script (යක්කුත් පිටියට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yakkuth Pitiyata |
|---|---|
| SINGER | Yaka Crew |
| LYRICIST | Chanuka Moragoda |
| COMPOSER | Chanuka Moragoda |
| VIEWS | 58 |
| UPDATED |
Yakkuth Pitiyata Lyrics
(pandam kaliyata gini keli aragena
yakkut pithiyata awa
ruhunu beren ghoshaka bera naden
yakkut pithiyata awa...//)
mathaka potha..vivara kara..neth walin lowa bala
hithata gena..aramunata..nuwanin yamu sema
(heena penakota kaalayata paduwema yannata bala
dheerathawa gena paana iwasima jayata kodi nanwana...//)
heena lowke mawang hitiya kaale
parak gaane karak gahuwa
yakek arak gaththa gini godak gahuwa
yakkam 5th natuwa api wissayi pahalawe
rasneyi yahaluwe..pasakata wanna
pandam aran enna paththu karan yanna lankave mudunata
api yakku bolaw!
heppenna enna epa gagannai paw!
pennannamko wada kida api kothana kohidi ho
bera pala..yanne udatama netha tharagayak..aah
ganna malli pade munta natanna
dan tharikita thathajith thonnang tha...n
pandam kaliyata....
mathaka potha....
(yaksha raawa nisi lesa yoma api singha thejasin opadama..
weerathawa gena paana jaya geetha raawa sakwala hama...//)
pandam kaliyata....//යක්කුත් පිටියට ගී පද
(පන්දම් කෙලියට ගිණි කෙලි අරගෙන
යක්කුත් පිටියට ආවා
රුහුණු බෙරෙන් ඝෝෂක බෙර නාදෙන්
යක්කුත් පිටියට ආවා...//)
මතක පොත..විවර කර..නෙත් වලින් ලොව බලා
හිතට ගෙන..අරමුණට..නුවණින් යමු සැමා
(හීන පේනකොට කාලයට පාඩුවේම යන්නට බලා
දීරතාව ගෙන පාන ඉවසීම ජයට කොඩි නංවනා...//)
හීන ලෝකේ මවං හිටිය කාලේ
පාරක් ගානෙ කරක් ගැහුව
යකෙක් අරක් ගත්ත ගිණි ගොඩක් ගැහුවා
යක්කම් 5ත් නැටුවා අපි විස්සයි පහලවෙ
රස්නෙයි යහලුවේ..පසකට වන්න
පන්දම් අරන් එන්න පත්තු කරන් යන්න ලංකාවේ මුදුනටම
අපි යක්කු බොලව්!
හැප්පෙන්න එන්න එපා ගාගන්නෑ පව්!
පෙන්නන්නම්කෝ වැඩ කිඩ අපි කොතන කොහිදි හෝ
බෙර පලා..යන්නෙ උඩටම නැත තරගයක්..ආහ්
ගන්න මල්ලි පදේ මුන්ට නටන්න
දැන් තරිකිට තත්ජිත් තොන්නං තා...න්
පන්දම් කෙලියට....
මතක පොත....
(යක්ෂ රාව නිසි ලෙස යොමා අප සිංහ තේජසින් ඔපදමා..
වීරතාව ගෙන පාන ජය ගීත රාව සක්වල හමා...//)
පන්දම් කෙලියට....//Related Songs and Tags
Yakkuth Pitiyata LyricsYakkuth Pitiyata Lyrics Englishයක්කුත් පිටියටයක්කුත් පිටියට ගීතයේ පද පෙළLyrics With TransliterationYaka Crew SongsYaka Crew LyricsCrew LyricsChanuka Moragoda ComposerChanuka Moragoda Lyricist