Karawala Hodda Lyrics by Yaka Crew
Karawala Hodda (කරවල හොද්ද) is a Sinhala song sung by Yaka Crew. The lyrics were written and the music composed by Chanuka Moragoda. This page presents the Karawala Hodda lyrics in Sinhala script (කරවල හොද්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Karawala Hodda |
|---|---|
| SINGER | Yaka Crew |
| LYRICIST | Chanuka Moragoda |
| COMPOSER | Chanuka Moragoda |
| VIEWS | 97 |
| UPDATED |
Karawala Hodda Lyrics
Dholki paara medde kollo sindhu kiyanne
Kone ekek tonic botheleta thalanne
Naa visithuru palathuru api baitata gannne
Eth gammaris daapu apple kaeli somiya genne
Karawala hodda lipeya
Gaanige prashna natheya
Una hemba kapeya
Gahuwama.. amuwen peya
Kollo aasama peya
Aariyapaalage peya
Dukata sapata lagama hitiya
Sumiri supeya
Gahanna.. umbalakada wattakka kaekiri dodam
Ethakota... bombili kana mas wedda kikili hora
Umbalakada wattakka kaekiri dodam
Bombili kana mas wedda kikili horan
Gedara hitiya kikili naethu naa biththara daen
Redda hetta aenda kello denimata basse
Fashion ekane machan kiyala bikiniya damme
Kardashians wennane mehe nangila baluwe
Ape yodita oka kiyala dathak galuwe
Karawala hodda lipeya......
Gahanna .. umbalakada wattakka kaekiri dodam......
Kola nil rathu paatata mun gaha baena ganne
Athule evun eva balala aathal ganne
Kaalata pelapaali gihilla monawada labune
Hemadamat raata kanne..hemadamat raata kanne...
Wenasak naa raata kanne...
Wenasak naa raata kanne... raata kanne..
Raata kanne.. raata kanne..raata kanne..
Polsambole
Karawala hodda lipeya......කරවල හොද්ද ගී පද
ඩොල්කි පාර මැද්දේ කොල්ලෝ සින්දු කියන්නේ
කොනේ එකෙක් ටොනික් බෝතලේට තලන්නේ
නෑ විසිතුරු පලතුරු අපි බයිටට ගන්නේ
ඒත් ගම්මිරිස් දාපු ඇපල් කෑලි සොමිය ගේන්නේ
කරවල හොද්ද ලිපේයා
ගෑණිගේ ප්‍රශ්න නැතේයා
උණ හෙම්බ කපේයා
ගැහුවම.. අමුවෙන් පේයා
කොල්ලෝ ආසම පේයා
ආරියපාලගේ පේයා
දුකට සැපට ලගම හිටිය
සුමිරි සුපේයා
ගහන්න.. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
එතකොට... බෝම්බිලි කන මස් වැද්ද කිකිළි හොරා
උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්
බොම්බිලි කන මස් වැද්ද කිකිළි හොරන්
ගෙදර හිටිය කිකිළි නැතුව නෑ බිත්තර දැන්
රෙද්ද හැට්ට ඇන්ද කෙල්ලෝ ඩෙනිමට බැස්සේ
ෆැෂන් එකනේ මචං කියල බිකිනිය දැම්මේ
කාර්ඩේශියන්ස් වෙන්නනේ මෙහෙ නංගිලා බැලුවේ
අපේ යොදිට ඕක කියලා දතක් ගැලවුනේ
කරවල හොද්ද ලිපේයා......
ගහන්න .. උම්බලකඩ වට්ටක්ක කැකිරි දොඩම්......
කොළ නිල් රතු පාටට මුන් ගහ බැන ගන්නේ
ඇතුලේ එවුන් ඒවා බලලා ආතල් ගන්නේ
කාලට පෙළපාලි ගිහින් මොනවද ලැබුනේ
හැමදාමත් රෑට කන්නේ..හැමදාමත් රෑට කන්නේ...
වෙනසක් නෑ රෑට කන්නේ...
වෙනසක් නෑ රෑට කන්නේ... රෑට කන්නේ..
රෑට කන්නේ.. රෑට කන්නේ..රෑට කන්නේ..
පොල්සම්බෝලේ
කරවල හොද්ද ලිපේයා......//Performances of Karawala Hodda
Cover versions, live performances, and reality-show contestant performances of “Karawala Hodda” on YouTube.
Cover Versions · 8
▶Cover කට්ට කරවල හොද්ද katta karawala curry by Apé AmmaApé Amma
▶Coverකටට කෙළ උනන කට්ට කරවල හොද්ද - katta karawala hodda | karawala curry | karawala hodi | dry fish curryRecipes Sinhala
▶Coverකටට රසට කරවල හොද්දක් හදමුRASA RAHASA රස රහස
▶Coverකීරමින් කරවල හොද්ද | Keeramin Karawala Hodda | Keeramin Dry Fish CurryCook with Ashi
▶CoverKatta karawala hodda - Dried Queenfish curry කට්ට කරවලApé Gedara Kitchen
▶Coverමෙච්චර රස කරවල හොද්දක් කලින් කාලා නම් නෑ| Karawala hodda| Dried fish curryHot Kitchen
▶Coverබල කරවල හොද්ද රසට හදන රහස | Susan's Kitchen | karawala hodi | Sri Lankan village foodSusan's Kitchen
▶Coverකරවල හොද්ද | කට්ටා කරවල හොද්ද | Sri Lankan dry fish curry | dried fish curryShan the foodie
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Karawala Hodda LyricsKarawala Hodda Lyrics Englishකරවල හොද්දකරවල හොද්ද ගීතයේ පද පෙළLyrics With TransliterationYaka Crew SongsYaka Crew LyricsCrew LyricsChanuka Moragoda ComposerChanuka Moragoda Lyricist