Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Yaka Crew
  3. Ravana Lyrics

Ravana

Yaka Crew
Song Details: Singer & Composer Information
Ravana Lyrics in Sinhala (රාවණ ගී පද) and English by Yaka Crew, written by Chanuka Moragoda and composed by Chanuka Moragoda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ravana
🎤 SINGER
Yaka Crew
✍️ LYRICIST
Chanuka Moragoda
🎼 COMPOSER
Chanuka Moragoda
👁️ VIEWS
23

Ravana Lyrics

Maaraka mara sen bala binda
Soorana gora mahaa vesi mada
Nagitinu yak desena nopamaavama
Seegiri pura gal asunata
Yak asu naa rak siw helayata
Wadina manawi maharaja numba Raavana

Seegiri pure ape - bo de sangava athe
Budu wedi nova ipadunu Jambuddvipe
Dandu monarin guwane - wedi heli karanu mane
Rakadenu sihalale siwvanak siwu hele

Raa soora wanshaya apa - soorya bala sinhayo apa
Siwu helaya raja keruwow we
Athun kare yakkama wadina - rakun gire yakkayo apida
Siwuhele urumakkaruwo

Seegiri pure ape - bo de sangava athe....

Soheli namin ipaduna dariyek ayage piya tamai Raavana
Paakaralaa yewwa dan muhude ipadune e naspattiyak nisa
Raavana dakka hela kula kaanthawak aatinma Bharata puredi e
Aage nama Seeta wela dan
Weradi katakatha yawwa un

Ekkan aawa vitarai ohu pennanna gedarata ayawa
Weradi watahimakin satan ati una ada wagema edama
Ape rata vinasha wela beraganna enna Raavana koheda e
Sinhala Muslim bheda nati yakku we ape duwanne Raavana le..

Seegiri pure ape - bo de sangava athe....

රාවණ ගී පද

මාරක මර සෙන් බල බිඳ 
සූරණ ගොර මහා වැසි මැද 
නැගිටිනු යක දේසෙන් නොපමාවම 
සීගිරි පුර ගල් අසුනට 
යක් අසු නා රක් සිව් හෙළයට 
වඩිනු මැනවි මහරජ නුඹ රාවණ 

සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ 
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්ද්විපේ 
දඬු මොණරින් ගුවනේ - වැඩ හෙළි කරනු මැනේ 
රැකදෙනු සිහලලේ සිව්වනක් සිවු හෙළේ 

රා සූර වංශය අප - සූර්ය බල සිංහයෝ අප 
සිවු හෙළය රජ කෙරුවෝ වේ 
ඇතුන් කරේ යක්කම වදින - රකුන් ගිරේ යක්කයෝ අපිද 
සිවුහෙළේ උරුමක්කරුවෝ 

සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ.... 

සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා තමයි රාවණ
පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ ඒ නස්පැත්තියක් නිසා 
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක් ඈතින්ම භාරත පුරේදි ඒ
ඇගේ නම සීතා වෙලා දැන් 
වැරදි කටකතා යව්වා උන්

එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න ගෙදරට ඇයව
වැරදි වැටහීමකින් සටන් ඇති උනා අද වගේම එදාම
අපේ රට විනශ වෙලා බේරගන්න එන්න රාවණ කොහෙද ඒ
සිංහල මුස්ලිම් භේද නැති යක්කු වේ අපේ දුවන්නේ රාවණ ලේ..

සීගිරි පුරේ අපේ - බෝ දේ සැඟව ඇතේ.... 

Frequently Asked Questions

Who sang Ravana?

Yaka Crew performed Ravana. Yaka Crew is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ravana lyrics?

The lyrics for Ravana were written by Chanuka Moragoda. Chanuka Moragoda is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ravana?

Chanuka Moragoda composed the music for Ravana. Chanuka Moragoda is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ravana complete lyrics?

You can find the complete Ravana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ravana?

Ravana has been viewed 23 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රාවණ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රාවණ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ravana LyricsRavana Song LyricsRavana Lyrics Englishරාවණ Lyricsරාවණ ගීතයේ පද පෙළLyrics With TransliterationYaka Crew SongsYaka Crew LyricsCrew LyricsCrew Song LyricsChanuka Moragoda ComposerChanuka Moragoda Lyricist
Comments & Discussion

Share your thoughts about "Ravana" or discuss the lyrics with other music lovers.

ShareShare "Ravana" by Yaka Crew

Song Video

More from Yaka Crew

  • Karawala Hodda Lyrics40 views
  • Yakkuth Pitiyata Lyrics18 views
  • View All Songs3 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    1.1k views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    153 views
  • Tharaka Samuhayak LyricsKeerthi Pasquel
    112 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    94 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    92 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    87 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    72 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    71 views
  • Seethala Sulanga HamaiBilly Fernando
    64 views
  • Chuttak Chuttak LyricsYohani
    56 views