Lanwela Wassanaye Lyrics by Yashodha Priyadarshani
Lanwela Wassanaye (ළංවෙලා වස්සානයේ) is a Sinhala song sung by Yashodha Priyadarshani. The lyrics were written by Saman Edirimuni, and the music is composed by Nimesh Kulasinghe. This page presents the Lanwela Wassanaye lyrics in Sinhala script (ළංවෙලා වස්සානයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lanwela Wassanaye |
|---|---|
| SINGER | Yashodha Priyadarshani |
| LYRICIST | Saman Edirimuni |
| COMPOSER | Nimesh Kulasinghe |
| VIEWS | 62 |
| UPDATED |
Lanwela Wassanaye Lyrics
Lanwela vassaanaye udyaanaye pura
Venwela gimhaanaye duk vedanaa dara
Kandulinma gee gayu samanala yaaluwe asan
Hit yaaya matha ape mal yaaya yali pipe.......
Netha kandulali randi netha matha saayam randa
Sitha sithuvili matha sitha sitha sithuvam anda
(Rahasin kodura hadavatha udura....//)
Kandulinma gee gayu samanala yaaluwe asan
Hit yaaya matha ape mal yaaya yali pipe.......
Hit yaaya matha ape mal yaaya yali pipe.......ළංවෙලා වස්සානයේ ගී පද
ළංවෙලා වස්සානයේ උද්‍යානයේ පුරා
වෙන්වෙලා ගිම්හානයේ දුක් වේදනා දරා
කඳුළින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ.......
නෙත කඳුලැලි රැඳී නෙත මත සායම් රන්දා
සිත සිතුවිලි මත සිත සිත සිතුවම් අන්දා
(රහසින් කොඳුරා හදවත උදුරා....//)
කඳුළින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්
හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ.......
හිත් යාය මත අපේ මල් යාය යළි පිපේ.......Performances of Lanwela Wassanaye
Cover versions, live performances, and reality-show contestant performances of “Lanwela Wassanaye” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 7
▶CoverLanwela Wassanaye (ළංවෙලා වස්සානයේ) | Yashodha Priyadarshani | Deweni Inima Teledrama Theme SongeTunes
▶CoverLanwela Wassanaye (ලංවෙලා වස්සානයේ) - Yashodha Priyadarshani | Arrow Star - WelikandaGanga Video Team
▶CoverLanwela Wassanaye | ළංවෙලා වස්සානයේ | Deweni Inima Song - Yashodha PriyadarshaniSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverLanwela Wassanaye (ළං වෙලා වස්සානයේ ) - Deweni Inima (Piano Cover)Pramodh Sankalpa
▶CoverLanwela Wassanaye (ළංවෙලා වස්සානයේ) | Deep House | DewminaDEWMINA
▶CoverLanwela Wassanaye (ළංවෙලා වස්සානයේ) | Yashodha Priyadarshani (Reverse Version)Senitha Amarasekara
▶CoverLanwela Wassanaye (ළංවෙලා වස්සානයේ) | Hiruni KaveeshaAsitha Kumarasiri
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lanwela Wassanaye LyricsLanwela Wassanaye Lyrics Englishළංවෙලා වස්සානයේළංවෙලා වස්සානයේ ගීතයේ පද පෙළLyrics With TransliterationYashodha Priyadarshani SongsYashodha Priyadarshani LyricsPriyadarshani LyricsNimesh Kulasinghe ComposerSaman Edirimuni Lyricist

