Sidu Theme Song Lyrics
“Randuwak une na kiyanam divurala” (රණ්ඩුවක් උනේ නෑ කියන්නම් දිවුරලා): Sidu Theme Song (රණ්ඩුවක් උනේ නෑ) lyrics, a Sinhala song about a father sung by Yashodha Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Randuwak une, and in Sinhala it is රණ්ඩුවක් උනේ නෑ ගී පද.
| SONG | Sidu Theme Song |
|---|---|
| SINGER | Yashodha Priyadarshani |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Sidu Theme Song Lyrics Singlish
Randuwak une na kiyanam divurala
Amme mata karuwalai handa magen hangila
Karuwalata muwa vi handa langama innawa
Hande ha petavu na un puta hoyanawa
Enna dura vediyi nam heenekin vat ebenavada
Danna kenekun athe mage hita evanavada
Denna dethanaka tiya mona pavak galanavada
Amma langa nati dukata mage pana andanavada
Vadi vehi pini hisata ran viyan tenewa
Nombi el diya kusata raja bojun idewa
E mukuth nati unath amme heta hinahila
Avith ekkan yanna mama hime tani vela
Amme......රණ්ඩුවක් උනේ නෑ ගී පද
රණ්ඩුවක් උනේ නෑ කියන්නම් දිවුරලා
අම්මේ මට කරුවලයි හඳ මගෙන් හැංගිලා
කරුවළට මුවා වී හඳ ලඟම ඉන්නවා
හඳේ හා පැටවු නෑ උන් පුතා හොයනවා
එන්න දුර වැඩියි නම් හීනෙකින් වත් එබෙනවද
දන්න කෙනෙකුන් අතේ මගේ හිත එවනවද
දෙන්නා දෙතැනක තියා මොන පවක් ගලනවද
අම්මා ලඟ නැති දුකට මගේ පණ අඬනවද
වදී වැහි පිණි හිසට රන් වියන් තැනේවා
නොඹී ඇල් දිය කුසට රජ බොජුන් ඉදේවා
ඒ මුකුත් නැති උනත් අම්මේ හෙට හිනැහිලා
ඇවිත් එක්කන් යන්න මම හිමේ තනි වෙලා
අම්මේ......
Performances of Sidu Theme Song
Cover versions, live performances, and reality-show contestant performances of “Sidu Theme Song” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sidu Theme Song LyricsSidu Theme Song Lyrics Englishරණ්ඩුවක් උනේ නෑරණ්ඩුවක් උනේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationYashodha Priyadarshani SongsYashodha Priyadarshani LyricsPriyadarshani Lyrics
