Mathake Pura Lyrics by Yashodha Priyadarshani
Mathake Pura (මතකේ පුරා) is a Sinhala song sung by Yashodha Priyadarshani. The lyrics were written by Sanjeewa Nanayakkara, and the music is composed by Hasith Saranga. This page presents the Mathake Pura lyrics in Sinhala script (මතකේ පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathake Pura |
|---|---|
| SINGER | Yashodha Priyadarshani |
| LYRICIST | Sanjeewa Nanayakkara |
| COMPOSER | Hasith Saranga |
| VIEWS | 54 |
| UPDATED |
Mathake Pura Lyrics
Mathake pura handana oba ki katha
Andure pawa penena oba sihiwena
Mohothak mage langa nawathila
Wen weema yannata hitha hadala
Kawadak ho me sasare
Mata mawwa obama nisa.......
Nae kisida mata danila oba himi nae kiya
Hitha uthura saenasunuda oba thurulatama wela
Mumunana senehe katha
Hada pura sithuwam wela
Hema husme langa randila
Mata mawwa obama nisa.......
Duka uhula inna oyage iranama kiyal
Oba hinda rawatunu da mata lowa erehi wela
Nohaengena kandulu wuna
Oba magen wen wi giya
Mathu bhawaye pathami mema
Mata mawwa obama nisa.......
Mathake pura........මතකේ පුරා ගී පද
මතකේ පුරා හඬනා ඔබ කී කතා
අඳුරේ පවා පෙනෙනා ඔබ සිහිවෙනා
මොහොතක් මගේ ළඟ නැවතීලා
වෙන් වීම යන්නට හිත හදලා
කවදාක හෝ මේ සසරේ
මට මැව්වේ ඔබම නිසා.......
නෑ කිසිදා මට දැනිලා ඔබ හිමි නෑ කියා
හිත උතුරා සැනසුනුදා ඔබ තුරුලටම වෙලා
මුමුණනා සෙනෙහේ කතා
හද පුරා සිතුවම් වෙලා
හැම හුස්මේ ළඟ රැඳිලා
මට මැව්වේ ඔබම නිසා.......
දුක උහුලා ඉන්න ඔයාගේ ඉරණම කියලා
ඔබ හින්දා රැවටුණු දා මට ලොව එරෙහි වෙලා
නොහැඟෙනා කඳුළු වුණා
ඔබ මගෙන් වෙන් වී ගියා
මතු භවයේ පතමි මෙමා
මට මැව්වේ ඔබම නිසා.......
මතකේ පුරා........
Performances of Mathake Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Mathake Pura” on YouTube.
Cover Versions · 11
▶CoverJude Rogans - Mathake Pura (මතකේ පුරා) | Official MashupJude Rogans
▶CoverMathake Pura (මතකේ පුරා) - Ashan Fernando | Ahas Teledrama Theme SongHiru TV
▶CoverMathake Pura (මතකේ පුරා) - Ashan Fernando | Ahas Teledrama Theme SongHiru Life Music
▶CoverMathake Pura || Dj Remix || Jude Rogans New Mashup (මතකේ පුරා) DJ REMIXDjz Chanuda Jay
▶Cover2016 Mathake Pura Handana Yashodha Priyadarshani Remix By DJ ThisaruThisaru Sanchala
▶CoverMathake Pura Mushup Dj Remix | මතකේ පුරා | Mashup Dj Remix | Desi Tadak Dance Style RemixDJ Jayashan Remix
▶CoverMathake Pura ( මතකේ පුරා ) Yashoda Priyadarshani Ft Hasith sarangaHasith Saranga
▶Coverමතකේ පුරා (mathake pura)මාටියා 𝐌𝐔𝐒𝐈𝐂
▶Coverමතකේ පුරා ඔබම තමා සිහිවෙන්නෙ මට සෑමදාMadushan
▶CoverMathake Pura ( මතකේ පුරා )BY Jude Rogans Official Music Mashup|MATHAKE PURARavindu Sampath Kumara
▶CoverMathake pura (මතකේ පුරා)𝙂𝘼𝙈𝙄𝙉𝙂 𝙎𝙄𝙏𝙃𝙐
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathake Pura LyricsMathake Pura Lyrics Englishමතකේ පුරාමතකේ පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationYashodha Priyadarshani SongsYashodha Priyadarshani LyricsPriyadarshani LyricsHasith Saranga ComposerSanjeewa Nanayakkara Lyricist